මල්ලවදී බස් රථයක් අනතුරක්

හැටන් සිට මහනුවර බලා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් අද (21) පෙරවරුවේ අනතුරකට ලක්ව තිබේ.

මෙම බස් රථය මාර්ගයෙන් ඉවතට ගොස් අසල තිබූ තේ වත්තට පෙරළී ගොස් ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 20ත් 25ත් අතර ප්‍රමාණයක් සිට ඇති අතර, ඔවුන් සියලු දෙනාම තුවාල ලබා දික්ඔය සහ වටවල රෝහල්වලට ඇතුළත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.