සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුව එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (11) අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ දීය.
නිකවැරටිය පොලීසිය විසින් නිකුත් කරන ලද වරෙන්තුවක් අනුව ඔහුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.