තායිලන්තයට ගොස් සිටින අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ට ඉන්දීය රංගන ශිල්පී ගගන් මලික් හමුවීමට අවස්තාවක් උදාවී තිබේ
තායිලන්තයේ ” වට් පෝ ” ( Wat Pho ) බෞද්ධ විහාරයේදීය .
අග්‍රාමාත්‍යවරිය එරට නිල සංචාරයක නිරතව සිටින්නේ බැංකොක්හි පැවැත්වෙන බිම්ස්ටෙක් 6 වන සමුළුවට සහභාගී වීම සඳහාය .
2025-04-06