ශ්‍රී ලංකාවට එරෙහිව අද පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයේ කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ප්‍රථමයෙන් පන්දුව රැකීමට තීරණය කළේය. අද තරගයට එක්වන කණ්ඩායම් පහතින්. 2022-10-18