කොළඹ ලිප්ටන් වටරවුම ඉදිරිපිටදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතාවයට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කෙරුණි. මේ වනවිට එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන ඇතැයි අප වාර්තාකරුවන් පැවසීය.
2023-04-03

© 2025 Srilankantribune . All Rights Reserved