ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වෙනවා – ඇමරිකානු තානාපති
ජූලි චන්ග් මහත්මිය සහ ජනාධිපතිතුමා අතර අද (30) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවේදී මේ බව සඳහන් කෙරිණ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට ඇමරිකා එක්සත් ජනපදයේ සහාය ලබා දෙන බව එරටින් පැමිණි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස සඳහන් කළහ. ඇමරිකානු ජනාධිපතිContinue Reading











