මාධ්‍ය ආයතනයක වැඩට පාතාලයකු අරන්
ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් ලෙස මේ වනවිට මෙරට ප්‍රධාන පෙළේ රූපවාහිනී මාධ්‍ය ආයතනයක සේවයේ නිරත පාතාලයට සම්බන්ධ සැකකරුවෙක් පොලිසියේ මාධ්‍ය සාකච්ඡා සහ මෙහෙයුම් ආවරණ කටයුතු සඳහා සම්බන්ධ නොකරන ලෙස පොලිසිය විසින් අදාළ මාධ්‍ය ආයතනයට දැනුම් දී ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය. දකුණේ ප්‍රබල අපරාධ කල්ලියකට සම්බන්ධව කටයුතු කර ඇති මෙම පුද්ගලයාටContinue Reading









