විදෙස් කාන්තාවක් මියගිය සිද්ධියට අදාළ ලැගුම්හල තාවකාලිව වසා දැමේ
කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ නවාතැන්පලක විදෙස් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් කොල්ලුපිටිය පොලීසිය මගින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද (02) ඉදිරිපත් කර තිබේ. ඊට අදාළ ඉදිරි පරීක්ෂන සිදුකර රැඳී සිටීමේ යෝග්‍යතාවය වාර්තා කිරීමක් සිදු කරනතෙක් අදාළ නවාතැන්පළ තාවකාලිකව වසා දැමීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. පසුගියදා අදාළ නවාතැන්පොළෙහි රැඳිContinue Reading










