2025 වසරේ දී අමෙරිකාව ඇඟලුම් නිෂ්පාදන අංශයෙන් ඩොලර් බිලියන 365 ක ආදායමක් උපයා ගනු ඇතැයි පුරෝකථනය කර ඇති බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චුන්ග් මහත්මිය පවසයි. එසේම නැව්ගත කිරීමේ කාලය අඩුවීම, අඩු තීරුබදු සහ එක්සත් ජනපදයේ මෙහෙයුම් ස්ථාපිත කිරීමෙන් වෙළෙඳපල ඉල්ලුමට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාවෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභContinue Reading

2020 වර්ෂයේ මුල භාගයේ සිට ක්‍රියාත්මක වූ තාවකාලික ආනයන සීමා ඉවත් කරමින් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 304ක් යටතේ වර්ගීකරණය වන පුද්ගලික භාවිතය සඳහා යොදා ගන්නා වාහන ආනයනයට අවසර ලබා දෙමින් අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි 2421/44 දරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව කාර්, වෑන් ආදී මෝටර් වාහන, පොදු ප්‍රවාහනContinue Reading

සමාජ මාධ්‍යය භාවිතය ළමා සියදිවි හානි කරගැනීම් ඉහළ යෑමට හේතුවක් වී ඇති බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය සංගමය පවසයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පැවසු‍වේ පසුගිය වසර තුළ ළමා සියදිවි හානි කරගැනීම් 200කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවය. “ළමා සියදිවි හානි කරගැනීම්.. 2022 වසරේ 18ට අඩු දරුවන්Continue Reading

රුපි­යල් කෝටි 47.2ක් වැය කර මහින්ද රාජ­ප­ක්ෂලා නිවෙස අලු­ත්වැ­ඩියා කර තිබෙන බව ප්‍රවා­හන, මහා මාර්ග වරාය හා සිවිල් ගුව­න්සේවා ඇමැති බිමල් රත්නා­යක මහතා පැව­සීය. නුගේ­ගොඩ ජාතික ප්‍රවා­හන වෛද්‍ය ආය­ත­නයේ නිරී­ක්ෂණ චාරි­කා­වෙන් පසුව මාධ්‍ය­වේ­දීන් ඇසූ ප්‍රශ්න­ව­ලට පිළි­තුරු දෙමින් ඒ මහතා  පැව­සුවේ, මෙත­රම් මුද­ලක් වැය කර ගෙයක් අලු­ත්වැ­ඩියා කිරී­මට පුළු­වන් කාට­දැයි සිතාContinue Reading

ගාල්ල හිනිදුම පනංගල ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ. පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි  පුද්ගලයින් දෙදෙනෙකු ටී 56  ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.Continue Reading

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. පොළොන්නරුව, මුලතිව්, වව්නියාව, ත්‍රීකුණාමලය යන දිස්ත්‍රික්කවලින් එම වන්දි ලබාදීම ආරම්භ කරන බව එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවසුවේය. ඒ අනුව වගා හානී සිදුවූContinue Reading

බදුරලිය – සීලදොල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට හා ඔහුගේ බිරිඳට පොල්ලකින් හා තියුණු ආයුධයකින් පහරදී ඇති අතර එහිදී පිරිමි පුද්ගලයා මියගොස් තිබේ. ඊයේ (29) රාත්‍රියේ මෙම පහරදීම සිදුව ඇති බව සඳහන් වේ. බරපතළ තුවාල ලැබු අඹුසැමි යුවළ බදුරලිය රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුලත් කිරීමේදී තුවාල ලැබූ පුද්ගලයා මියගොස්Continue Reading

ඉදිරි අයවැය සහ රජයේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට අනුබද්ධ වෘත්තීය සමිති සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.  ඊයේ (29) අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ඡාව සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් රැසක් එක්ව සිටි බව වාර්තා වේ. එහිදී වත්මන් රජයේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව සහContinue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඒ අද (29) පස්වරුවේදී ය. යාපනය ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන්ව අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ සැකකාර මන්ත්‍රීවරයාව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවය. සැකකාර මන්ත්‍රීවරයා විසින් 2025Continue Reading

හබරණ – මින්නේරිය මාර්ගයේ 07 කණුව ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තාකරුවන් පැවසීය. අද (29) උදෑසන 11:00ට පමණ පුද්ගලික් බස් රථයක් හා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත. අනතුරින්Continue Reading