ඉන්ධන මිල අඩු කිරීමත් සමඟ දෙවන කිලෝමීටරය සඳහා අය කළ රුපියල් 100ක ගාස්තුව රුපියල් 90 දක්වා අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සභාපති සුදිල් ජයරුක් ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ පළමු කිලෝමීටරය සඳහා පවතින රුපියල් 100 ක ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි.