වසර මිලියන 250කින් පෘථිවියේ ජීවීන් විනාශ වී යන බව අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලය පරිගණක දත්ත ආශ්‍රයෙන් සිදුකළ ගණනය කිරීම්වලට අනුව අනාවරණය වී ඇත්තේ, එම කාලය තුළ සියලු ක්ෂීරපායින් විනාශ කරන මහා වඳවීයාමකට පෘථිවිය මුහුණදෙන බවය. අදාළ කාලය තුළ පෘථිවියේ සිටින ඕනෑම ජීවී ස්වරූපයකට සෙල්සියස් අංශක 40ත් 70ත් අතරContinue Reading

ඉක්වදෝරයේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා පෙනි සිටින අපේක්ෂකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. ෆර්නෑන්ඩු විලෙවිසෙන්සියෝ නමැති ජනාධිපතිවරණ අපේක්ෂකයා මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහු ක්විටෝහි පැවති දේශපාලන රැලියකට සහභාගී වී ඉන් පිටත්ව යාමට මෝටර් රථයකට නැගීමට උත්සාහ කිරීමේ දී හිසට තැබූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වContinue Reading

2023 වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 23න් එකක් ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ. ෆෝබ්ස් ලැයිස්තුව අනුව මෙම නව ලැයිස්තුගත කිරීම සිදු කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සඳහන් කරයි. සම්මානලාභී සංචාරක චිත්‍රපට නිෂ්පාදකවරියක් සහ ලොව පුරා වික්‍රමාන්විත හා විනෝදජනක දේවල් ප්‍රදර්ශනය කරන මෙන්ම ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයේ ප්‍රධාන සාමාජිකාවක් වනContinue Reading

ලොව මෙතෙක් බිහිවූ සුපිරිතම දඟ පන්දුයවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ ජීවන කතාව සහිත චිත්‍රපටයේ පෝස්ටරය අද (17) නිකුත්කර තිබේ. එම චිත්‍රපටයේ මුරලිදරන්ගේ චරිතය රඟපානු ලබන්නේ ප්‍රකට ඉන්දීය නළුවෙක් වන මධුර් මිත්තාල් විසිනි. මෙම චිත්‍රපටය ද්‍රවිඩ භාෂාවෙන් නිපදවෙන අතර එය හින්දි සහ තෙළිඟු භාෂාවලින්ද නිකුත් කිරීමට සැලසුම්කර තිබේ.Continue Reading

71ක් වන විශ්ව රූ රැජින තරගාවලිය අමෙරිකාවේ දී ඊයේ (14) පැවැත්වුණි. එහිදී විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳුවේ අමෙරිකාවේ ඇනඩ්‍රීනා මර්ටීනෙස් ය. දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත් තෙවැනි ස්ථානය ඩොමිනිකන් ජනරජයටත් හිමිවුණිContinue Reading

මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන පියුමන්ත අභාවප්‍රාප්ත වී තිබේ. ඊයේ (28) රාත්‍රියේ පැවති ප්‍රසංගයකින් අනතුරුව ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව වාර්තා වෙයි.Continue Reading

දකුණු ආසියාවේ ප්‍රථම ඩිස්නිලන්තය හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකාව ඩිස්නිලන්ඩ් නිලධාරීන් කණ්ඩායමක් සමඟ ලබන මාසයේ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. දකුණු ආසියාවේ පළමු ඩිස්නිලන්තය හම්බන්තොටදී විවෘත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නොවැම්බර් මාසයේදී ඩිස්නිලන්තයේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට එකඟ වී ඇත. සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදීContinue Reading

බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළමින් තිරගත වන දකුණු ඉන්දීය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ මනිරත්නම්ගේ නවතම සිනමා පටය වන පොන්නියින් සෙල්වන් චිත්‍රපටයේ ආදායම ඊයේ (7) දින වන විට ඉන්දීය රුපියල් කෝටි 300 ඉක්මවා ගියේය. තිරගත කොට හත්වැනි දිනය වූ ඊයේ (07) වන විට ලොව පුරා ලැබූ ආදායම ඉ. රු. කෝටි 325කි. පොන්නියින්Continue Reading

පැවැති කොවිඩ් -19 වසංගතය සමඟ ඇති වූ  බිය පහව ගොස් ඇති බැවින් මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන් එරට වැදගත් හින්දු උත්සවයක් වන දුසේරා උත්සවය මෙවර උත්කර්ෂවත් ලෙස සමරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි ඉන්දීයාව මුහුණ දී තිබූ දරුණු කොව්ඩ් ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය වසර දෙක තුළ දීම දුසේරා උත්සවය අවලංගු කීරිම සිදු විය.Continue Reading

ශ්‍රී ලංකාවේ පළමු ‘නයිට් සෆාරි ‘ උද්‍යානය ලෙස පින්නවල සත්වොද්‍යානය  නම් කිරීමට වනජීවී  හා වනසම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතාගේ අවධානය යොමු වී තිබේ. මේ සඳහා විධිමත් අධ්‍යයනයක් සිදු කර කඩිනමින් වැඩපිළිවෙළක් සකසන්නැයි අද(25) එහි කළ සංචාරයේදී ඇමැතිවරයා සත්වොද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂජනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත මහතාට උපදෙස් ලබා දුන්නේය. එහි සංචාරයකContinue Reading