අබුඩාබි නුවරින් පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු කටුනායකදී CID අත්අඩංගුවට
අබුඩාබි නුවර සිට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මෙරට පොලීසියට අත්යාවශ්යව සිටි සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්රව්ය, නීතිවිරෝධී ගිනිඅවි සන්තකයේ තබාගැනීම සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් මෙරට පොලීසියට අත්යාවශ්යව සිටි සැකකරුවන් දෙදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්යයේ අබුඩාබි නුවර සිට පිටුවහල් කිරීමෙන් පසු අද (03) පෙරවරුවේ කටුනායකContinue Reading








