2026 ලංකා ප්‍රිමීයර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම් අතර මේ වනවිට ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවී තිබේ. තරගයේ කාසියේ දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. මෙම තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකත්වය  භානුක රාජපක්ෂ හට හිමිව ඇති අතර ගෝල් ගැලන්ට්ස් පිළ මෙහෙයවනු ලබන්නේ,Continue Reading

2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තෙවන ස්ථානය සඳහා ප්‍රංශය සමග පැවති තරගය ගෝල් 6ට 4ක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.  එහිදී එංගලන්තය වෙනුවෙන් තෙවන විනාඩියේදී ඩික්ලැන් රයිස් ගෝලයක් වාර්තා කළේය.  18 වන විනාඩියේදී ඉසරි කොන්සා ගෝලයක් වාර්තා කිරීමට සමත් විය.  අනතුරුව 37, 46 සහ 87 යන විනාඩිවල බුකායෝContinue Reading

6 වැනි ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (17) පැවති පළමු තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරාජය කර ලකුණු 36ක විශිෂ්ට ජයක් ලැබීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත් විය. කොළඹ SSC ක්‍රීඩාංගණයේදී රාත්‍රී තරගයක් ලෙස පැවති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලුContinue Reading

ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් (BBL) ක්‍රිකට් තරගාවලියේ එළැඹෙන 2026-27 තරගවාරයේ සමාරම්භක තරගය ඉන්දියාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. මෙල්බර්න් රෙනෙගේඩ්ස් සහ පර්ත් ස්කොචර්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත මෙම ඓතිහාසික තරගය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ මව් ක්‍රීඩාංගණය වන සුප්‍රකට MA චිදම්බරම් ක්‍රීඩාංගණය සත්කාරකත්වය සපයනු ලැබේ. ලොව දැවැන්තම ක්‍රිකට් ලීගයට (IPL) හිමිකම් කියන ඉන්දියාව, විදේශීය ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගයකContinue Reading

ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තීරණාත්මක තෙවන සහ අවසන් විස්සයි20 තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.  ඒ අනුව ඔවුන් මුලින්ම පන්දු යැවීමට තීරණය කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට මුලින්ම පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළේය. තරඟContinue Reading

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සමාරම්භක තරගයෙන් දකුණු අප්‍රිකාව පරාජය කරමින් ජය වාර්තා කිරීමට සත්කාරක මෙක්සිකෝ කණ්ඩායම සමත්ව තිබේ. A කාණ්ඩයේ තරගයක් ලෙස පැවති තරගය පැවැත්වුණේ පාපන්දු ලෝක කුසලාන තරගාවලි තුනක් සඳහා දායකත්වය ලබාදුන් එස්ටාඩිඕ අස්ටෙකා ක්‍රීඩාංගණයේදිය. රටවල් 48ක් එක් කුසලානයක් වෙනුවෙන් තරග වදින මෙවර ලෝක කුසලානයේ පළමු තරගයේදී කණ්ඩායම්Continue Reading

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ අවසන් එක්දින ක්‍රිකට් තරගය එකදු පන්දුවක් හෝ යැවීමට නොහැකිව සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදු විය.  ඒ, සබිනා පාර්ක් ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙනි.  ඒ අනුව 1-0ක් ලෙස එක්දින තරඟාවලියේ කුසලානය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාContinue Reading

ශ්‍රී ලංකා කණ්ඩායමේ බ.ඉ. කොදෙව් සංචාරය ආරම්භ කරමින් පළමු එක්දින ක්‍රිකට් තරගය ජැමෙයිකාවේ සබිනා පාර්ක් ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් අද (3) රාත්‍රී 8ට ආරම්භවීමට නියමිතය. කුසල් මෙන්ඩිස් යළි නායකත්වයට පත්වීම මෙන්ම නව ක්‍රිකට් පරිවර්තන කමිටුව හා නව තේරීම් කමිටුව පත්වීමෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩාකරන පළමු තරගාවලිය මෙය වේ.Continue Reading

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට පාදයේ මාංශ පේශි ආබාධයක් ඇතිවීම හේතුවෙන් මෙවර ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය බොහෝවිට අහිමිවීමට ඉඩ ඇති බව වාර්තා වෙයි. වනිඳු හසරංග වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් හේමන්ත ආදේශ කරනු ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ගContinue Reading

2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතාලිය සහ ස්කොට්ලන්තය අතර අද (09) පැවති තරගයෙන් ලකුණු 73ක ජයක් වාර්තා කිරීමට ස්කොට්ලන්තය සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනූ ඉතාලි කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ස්කොට්ලන්තයට ආරාධනා කළ අතර එහිදී එම කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 207ක් රැස්Continue Reading