සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවති 3 වන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 7කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 329 ක් රැස් කළ අතර එංගලන්ත කණ්ඩායම ඊට පිළිතුරු ලෙස ලකුණු 360ක් රැස් කළා.  දෙවනි ඉණිමට නවසීලන්ත කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 326ක්. ඒ අනුව දෙවන ඉණිමContinue Reading