-
අදත් තැනින් තැන වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්
-
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද
-
ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්
කුසල් මෙන්ඩිස් හා පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ
-
අමෙරිකානු බද්ද ගැන සජිත්ගෙන් රජයට චෝදනා
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවේ ආනයන සඳහා වන
-
ඔටිසම් සහ ස්නායු ගැටලුවලින් පෙළෙන ළමුන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන
ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන්
-
වෑන් රථයක් අඩි 70ක ප්‍රපාතයකට පෙරළෙයි
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70ක් පමණ වූ ප්‍රපාතයකට
-
හරක් කටාගේ බිරිඳ හෙවත් කෙහෙල්බද්දර පද්මේගේ අනියම් බිරිඳ අත්අඩංගුවට
මන්දිනු පද්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ හා ඔහුගේ සමීපතම සගයා වන
-
ආනයනික කිරිපිටි මිල ඉහළට
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා
-
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබේ. බෞද්ධ ඉතිහාසයේ
-
ජාතික පර්යේෂණ ප්‍රමුඛතා හඳුනාගැනීමට නව කමිටුවක්
ශ්‍රී ලංකාවේ පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්,
-
අල්ලස් ගත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට
අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු අද (9) දහවල් අත්අඩංගුවට
-
ට්‍රම්ප් තවත් රටවල් 7කට තීරුබදු ලිපි යැවීමට සූදානම් වෙයි
වෙළෙඳ ගනුදෙනු සහ තීරුබදු සම්බන්ධයෙන් අද (09) තවත් රටවල් හතක්
-
හැටන් සිංගිමලේ ජලාශයට වැටී සිසුවෙක් අතුරුදන්
හැටන් සිංගිමලේ ජලාශයට ඇදවැටී පාසල් සිසුවෙක් අතුරුදන් ව ඇති බව
-
ඉන්ධන බෙදාහැරීමේ අර්බුදයක් ?
ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වෙනත් පාර්ශවයක් වෙත අත්තනෝමතික ලෙස ලබා
-
බූස්ස හිරගෙට ජංගම දුරකථන 8ක් අහසින් වැටිලා!
බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශය තුළට පෙරේදා (07දා) සවස විසිකර තිබූ
-
අද කාලගුණය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්
-
බංග්ලාදේශයට අමිහිරි පරාජයක් – තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) වසර 6කට පසු බංග්ලාදේශයට එරෙහිව
-
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්
2017 වසරේ සිට 2020 වසර දක්වා කාලසීමාව තුළ ආගමික ස්ථාන
-
සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුර වෙනස් වෙයි
සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික
-
හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන්ට ඇප
ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික
Hot News
Local News
යතුරුපැදියක් ලොරියක පැටලී බිහිසුණු අනතුරක්
මොරටුව දෙස සිට කොළඹ දෙසට ධාවනයවූ ලොරි රථයක් එම දෙසටම ඊට ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක් ඉස්සර කිරීමට යාමේදී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් තිබේ.
Political News
මාලිමාව පළාත් පාලන ආයතන 200ක බලය අල්ලයි
පළාත් පාලන ආයතන 200ක බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය මේ වනවිට සමත්ව තිබේ. ඒ තණමල්විල ප්‍රාදේශීය සභාවේ සහ බලංගොඩ නගර සභාවේ
Foreign News
-
ට්‍රම්ප් තවත් රටවල් 7කට තීරුබදු ලිපි යැවීමට සූදානම් වෙයි
වෙළෙඳ ගනුදෙනු සහ තීරුබදු සම්බන්ධයෙන් අද (09) තවත් රටවල් හතක් වෙත නව ලිපි නිකුත් කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ. එම නිවේදනය නිකුත් වන්නේ ඔහු රටවල් 14කට සංශෝධිත සහ වැඩි කළ තීරුබදු සඳහා ලිපි නිකුත් කිරීමෙන් දිනකට පසුවය. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර,
-
හූති කැරලිකරුවන්ට ඊශ්‍රායලයෙන් ප්‍රහාර
ඊශ්‍රායලය විසින් යේමනයේ හූති කැරලිකරුවන්ගේ ඉලක්ක කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කර තිබේ. හූති කැරලිකරුවන් රැඳී සිටින වරායන් තුනක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හුඩයිඩා වරාය, රාස් ඊසා සහ සයිෆ් වරායන් වෙත ඊශ්‍රායලය විසින් එම ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්ය. ඉරානයේ සහාය ලබන
-
නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට
කල්ලඩි මුහුදු ප්‍රදේශයේදී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ. ඔවුන් ළඟ තිබී වියළි මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 673 පමණ ප්‍රමාණයක් සොයා ගෙන ඇත. නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 37 ක් සහ 49ත් වන
-
ට්‍රම්ප්ගෙන් වෙන් වූ මස්ක් සිය අමෙරිකානු පක්ෂය අරඹයි
ටෙස්ලා සමාගමේ නිර්මාතෘ ඊලොන් මස්ක් සිය නව දේශපාලන පක්ෂය නිවේදනය කර ඇතැයි අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මිතුරෙකු වූ ඊලොන් මස්ක් පසුව දෙදෙනා අතර ඇතිවූ මතභේදයෙන් පසුව ට්‍රම්ප්ගෙන් වෙන් වූ අතර එහිදී ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් සිය පරිශීලකයින්ගෙන් විමසීමක් සිදුකරනු ලැබුවේ එක්සත් ජනපදයට නව දේශපාන පක්ෂයක්
-
ටෙක්සාස් ගංවතුර – මිය ගිය ගණන ඉහළට බොහෝ පිරිසක් තවමත් අතුරුදන්
පසුගිය සිකුරාදා (04 ) අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇතිවූ ගංවතුර තත්ත්වය නිසා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 43 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ . විශාල පිරිසක් තවමත් අතුරුදන්ව ඇතැයිද එම මාධ්‍ය වාර්තා කර තිබේ . ටෙක්සාස් ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කර ඇති ආකාරයට , හදිසි ගංවතුරෙන් ළමුන් 15
-
ටෙක්සාස් හි ගංවතුර නිසා මරණ සංඛ්‍යාව තවත් ඉහළට
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් 20කට වැඩි පිරිසක් අතුරුදන්ව තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ මෙලෙස අතුරුදන්ව සිටින්නේ ගැහැණු ළමුන් 750ක් පමණ සිටි කඳවුරක සිටි ළමයි පිරිසක් බවය. ප්‍රාන්ත ආණ්ඩුකාර ලුතිනන් ඩෑන් පැට්රික් පවසා සිටියේ, අතුරුදන් වූවන් සෙවීමේ දැඩි සෝදිසි මෙහෙයුම් ආපදා අංශ මගින්
-
ලිවර්පූල් ක්‍රීඩක ඩියෝගෝ මෝටර් රථ අනතුරකින් මරුට
ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක 28 හැවිරිදි ඩියෝගෝ ජෝටා ද සිල්වා මෝටර් රථ අනතුරකින් මියගොස් තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ අද (03) අළුයම ස්පාඤ්ඤයේ සැමෝරා පළාතේ දීය. අනතුරින් ඔහුගේ සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක 26 හැවිරිදි ඇන්ඩ්‍රේ ද සිල්වා ද මියගොස් ඇත. ඔවුන්ගේ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසුකර
-
මිනිත්තු 10කදී අඩි 26,000ක් පහළ වැටුණු යානය
බෝයිං 737 වර්ගයේ තවත් මගී ප්‍රවාහන යානයක් මිනිත්තු 10ක කාලයක් තුළ අඩි 26,000ක් පහළට වැටීමේ පුවතක් වාර්තා වී තිබේ. චීනයේ ෂැන්හයි නුවර සිටි ජපානයේ ටෝකියෝ බලා පියාසර කරමින් පැවති ජපානයේ ස්ප්‍රින්ග් ගුවන්සේවයට අයත්, බෝයිං 737 යානයක් අඩි 36,000ක උසක සිට අඩි 10,500ක උසක් දක්වා වේගයෙන් පහළට ගමන්කර ඇත. එහිදී යානාය
-
මගී නෞකාවක් පෙරළි සිව්දෙනෙකු මියගොස් 38ක් අතුරුදහන්
ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් මේ වන විට සිව්දෙනෙකු මියගොස් 38 දෙනෙකු අතුරුදහන් වී 23 දෙනෙකු දිවි ගලවා ගෙන ඇති බව වාර්තා වේ. නැගෙනහිර ජාවා හි බන්යුවන්ගි වරායෙන් ඊයේ (02) බාලි බලා මෙම මගී නෞකාව පිටත්ව ගොස් ඇත. ගමන ආරම්භ කර පැය භාගයකට
-
දින 60ක සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇතැයි ට්‍රම්ප් කියයි
ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලය අවශ්‍ය කොන්දේසිවලට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, යෝජිත දින 60ක සටන් විරාමය අතරතුර, යුද්ධය අවසන් කිරීම සඳහා සියලු පාර්ශවයන් සමඟ කටයුතු කරන බව ඔහු පවසා ඇති බවය. කෙසේවෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් කොන්දේසි මොනවාද යන්න
Union News
දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක
දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30) පස්වරු 4.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න
දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයක් ගැන අනතුරු අගවති
විෂය බාර අමාත්‍යවරයා සමග සිදුකිරීමට නියමිත සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය 18 වර්ජනයකට සැරසෙයි
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් සහ ඌව පළාත් සම්බන්ධීකාරක පාලිත රාජපක්ෂ මහතාට එරෙහි අසාධාරණ විනය පරීක්ෂණයට යොමු කිරීමට එරෙහිව
Entertainment News
Technological News

Galaxy Z Fold 5 හි In-built, S Pen Slot එකක් ඇතුලත් විය හැකි බවට වාර්තා
ඔබ දැනටමත් දන්නවා ඇති Foldable mobile phone market එක විශාල සාර්ථකත්වයක් ලබා ගන්නට Samsung සමාගම මේ වෙනකොටත් සමත් වෙලා තිබෙන බව.
මේ වසරේ අගෝස්තුවේ නිකුත් කළ Galaxy Z Fold 4 හා Z Flip 4 හි සමස්ත අලෙවිය මේ වන විට ඒකක මිලියන 8 ඉක්මවා තිබෙන බව අන්තර්ජාල වාර්තා පෙන්වා දෙනවා.
කොහොම උනත් Galaxy Z Fold 3 හා Z Fold 4 යන Model දෙකම S Pen feature එක සදහා සහාය දැක්වුවත් මේ මාදිලි දෙකේම In-built S Pen Slot එකක් ඇතුලත් වූයේ නැහැ.

ඉදිරි මාස 6 ඇතුළත Neuralink Chips මිනිස් මොළය හා සම්බන්ධ කරමින් පර්යේෂණ සිදු කළ හැකි බව Elon Musk නිවේදනය කරයි
Tesla, SpaceX සහ මේ වන විට Twitter සමාගමේද හිමිකාරීත්වය දරණ Elon Musk විසින් ආරම්භ කර ලද Neuralink ව්‍යාපෘතිය පිළිබඳව අප මීට පෙර ඔබ වෙත පුවත් ගෙන ඒමට කටයුතු කරනු ලැබුවා.
Neuralink සමාගම විසින් මිනිස් මොළය හා සෘජුව සම්බන්ධ වී ක්‍රියාත්මක විය හැකි පරිගණක අතුරුමුහුණතක් එහෙමත් නැත්නම් Computer Chip එකක් නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා. Elon Musk පවසන ආකරයට Neuralink Chip එක හරහා මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට හැකි වන අතර මිනිසුන් තුළ ඇති වන විවිධ මානසික රෝගද මේ හරහා පාලනය කර ගැනීමේ හැකියාව තිබෙනවා.

WhatsApp Desktop Version එක සඳහා Screen Lock විශේෂාංගයක් හඳුන්වාදෙන ලකුණු
WhatsApp මේ දින වල පරිශීලකයන් හට නිරන්තරයෙන් නව විශේෂාංග හඳුන්වා දෙමින් යාවත්කාලීන වන messaging සේවාවක් වන අතර පසුගිය කාලය පුරාවටම Meta සමාගම විසින් WhatsApp වෙත නව විශේෂාංග කිහිපයක්ම එකතු කිරීමට කටයුතු කරනු ලැබුවා.
මේ වනවිට වාර්ථා වන තොරතුරුවලට අනුව WhatsApp desktop version එක සඳහාත් screen lock විශේෂාංගයක් හඳුන්වාදීමට Meta සමාගම සූදානම් වන අතර මෙම විශේෂාංගය ඔබගේ Android හෝ iOS දුරකථනයේ ඇති WhatsApp screen lock එකට බෙහෙවින් සමාන වෙනවා.
Business News
-
යෝෂිත සහ ඩේසි ආච්චි අදත් අධිකරණයට
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව මේ මස 28 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. මෙම නඩුව විභාග කරන විනිසුරුවරයා මේවන විට නිවාඩු ලබා සිටින
-
ඉන්ධන බෙදාහැරීමේ අර්බුදයක් ?
ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වෙනත් පාර්ශවයක් වෙත අත්තනෝමතික ලෙස ලබා පියවර ගනිමින් සිටින් බව එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමිකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ භාණ්ඩාගාරික ජගත් පරාක්‍රම මහතා පැවසුවේ, මෙම වැඩපිළිවල ක්‍රියාත්මක වුවහොත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අර්බුදයට ලක්විය හැකි බවය. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන්
-
ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් තුනේ කණුව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබේ. කතරගම වන්දනාවේ ගොස් නැවත පැමිනෙමින් සිටි පිරිසක් රැගත් ත්‍රිරෝද රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී එහි කාන්තාවන් දෙදෙනෙකු සිට ඇති අතර ඔවුන් දෙදෙනා සහ රියදුරු තුවාල ලබා වැල්ලවාය
-
දැවැන්ත දුම්රිය අනතුරු සිදුවීමේ අවදානමක් ගැන දුම්රිය නියාමක සංගමය හෙළිකරයි
හලාවත සිට කොළඹ කොටුව බලා අද (04) පෙරවරුවේ ධාවනය වූ අංක 810 දුම්රිය රාගම දුම්රිය ස්ථානය අසලදී පාලන සංඥා දෝෂයක් නිසා ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පා තිබුණි. දුම්රිය නියාමක සංගමය ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ, සංඥා දෝෂ ඇතිවීම වැළැක්වීමට බලධාරීන් කඩිනම් පියවර නොගතහොත් ඉදිරියේදී දැවැන්ත දුම්රිය අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බවය.
-
එළැඹෙන සඳුදා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට එළැඹෙන සඳුදා දින (07) දින පැය 12ක ජල කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මගින් බෙදාහරිනු ලබන මාර්ගයන්හි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කිරීමට
-
රේගුවෙන් නීත්‍යානුකූලව නිෂ්කාශනය නොවූ මෝටර් රථයක් සම්බන්ධයෙන් සැකකරුවෙක් රිමාන්ඩ්
ශ්‍රී ලංකා රේගුවෙන් නීත්‍යානුකූලව නිෂ්කාශනය නොවූ මෝටර් රථයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ ලෙස ඇතුළත් කර ලියාපදිංචි කිරීමෙන් එම රථයට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ආදායම් බලපත්‍රයක් ලබා ගැනීමට ආධාර අනුබලදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර
-
ට්‍රම්ප්ගේ තීරණයට බියවී කැනඩාව ඩිජිටල් සේවා බද්ද අවලංගු කරයි
අමෙරිකාව සමග ඇණහිට ඇති වෙළෙඳ සාකච්ඡා ඉදිරියට ගෙන යාමේ අරමුණින් කැනඩාව අමෙරිකානු තාක්ෂණ සමාගම් ඉලක්ක කරගනිමින් පැනවූ ඩිජිටල් සේවා බද්ද අවලංගු කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කැනේඩියානු මුදල් අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ අදාළ ඩිජිටල් සේවා බද්ධ කැනඩාව විසින් අවලංගු කරන බවත් කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි සහ අමෙරිකානු
-
සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88කගේ වත්කම් තහනම් කෙරේ
සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88 දෙනෙකුගේ වත්කම් තහනම් කර තිබේ. පොලීසිය පැවසුවේ මෙම වත්කම් තහනම් කළ පිරිස අතරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුද අයත් බවය. මෙම වත්කම් අතරට ඉඩම්, රථ වාහන, නිවාස, බැංකු ගිණුම්, වෙළෙඳසැල් සහ හෝටල්ද ඇතුළත් වේ. එම ලැයිස්තුව පහතින්,
-
අස්වැසුමේ මුදල් වංචා කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරිනිය රිමාන්ඩ්
අස්වැසුම මුදල් වංචා කළ බව කියන කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියක එළැඹෙන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. අස්වැසුම මුදල් වංචා කළ බවට සැක පිට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරිවරිය ඊයේ (13) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකාරිය විසින් අස්වැසුම මුදල් රුපියල් තිස්
-
අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන්, අද (10) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන
Sports News
-
ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්
කුසල් මෙන්ඩිස් හා පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී අද (10) අවසන් වූ මෙම තරගයේ බංග්ලාදේශ කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 155ක ඉලක්කය තරගයේ 19වන පන්දුවාරයේදී පසුකර යෑමට ශ්‍රී ලංකාවට හැකිවිය. ශ්‍රී ලංකා
-
බංග්ලාදේශයට අමිහිරි පරාජයක් – තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) වසර 6කට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කළේය. ඒ තරග 3කින් යුත් එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගනිමිනි. සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක 3 වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද පැවැත්වුණි. එහිදී ලකුණු 286ක ඉලක්කයක් හඹාගිය
-
ජුනි මාසයේ ක්‍රීඩකයින්ගේ නම් අතරට පැතුම් නිස්සංකත්
ජුනි මාසයේ ICCයේ ක්‍රීඩකයා සඳහා යෝජිත නම් අතරට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිස්සංක නිර්දේශ වී තිබේ. එක් එක් මාසය තුළ ක්‍රීඩකයින් විසින් දක්වන දක්ෂතා සැලකිල්ලට ගනිමින් ICCය විසින් මාසයේ ක්‍රීඩකයා ප්‍රකාශයට පත් කිරීම සිදුකරයි. පැතුම් නිස්සංකට අමතරව ජුනි මාසය සඳහා දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් වන Kagiso Rabada සහ ඒඩන් මාක්රම්
-
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා 20යි 20 සංචිතය මෙන්න
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු 20යි 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය අද (07) නම් කර තිබේ. චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වේ. එම ක්‍රීඩක ලැයිස්තුව පහතින් දැක්වේ. චරිත් අසලංක (නායක) පැතුම් නිස්සංක කුසල් මෙන්ඩිස් දිනේෂ් චන්දිමාල් කුසල් පෙරේරා කමිඳු
-
පැතුම්ගේ සුපිරි ඉනිමෙන් සියලු ගෞරව ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව සිය පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තෙවන දිනට අද (19) තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 368ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටියේය. ඒ අනුව බංග්ලාදේශය පළමු ඉනිමට රැස්කළ ලකුණු 495 වඩා ශ්‍රී ලංකාව පසුපසින් සිටින්නේ තවත් ලකුණු 127ක් පමණි. තරගය නතර කරන විට
-
මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය හෙට ආරම්භ වෙයි
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර පළමු ටෙස්ට් ක්‍රිකට් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වෙයි. ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සහභාගි වන අවසන් තරගයද මෙයයි. 2025 – 2027 ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ
-
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ
සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩාකරන ශ්‍රී ලංකා සංචිතය අද (15) පස්වරුවේ ප්‍රකාශයට පත් කළේය. නිත්‍ය නායක ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කර ඇත. මෙහි මූලික
-
මුම්බායි අවසන් සටන පෙනෙන මානයට
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ඊයේ (30) පැවති Eliminator තරගයෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 20ක ජයක් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. රාත්‍රී තරගයක් ලෙස චන්දිගාර් හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම පන්දුවාර 20 තුළදී ලකුණු 228ක් රැස්කළේය. කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ගුජරාට් කණ්ඩායමට
-
IPL අවසන් සටනට RCB
18වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු කණ්ඩායම සමත් විය. මෙය IPL ඉතිහාසයේ බැංගලෝරු කණ්ඩායම අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ 4වන අවස්ථාව වේ. මීට පෙර ඔවුන් 2009, 2011 හා 2016 වර්ෂයන්හි එම අවස්ථාව හිමිකරගෙන තිබුණි. කෙසේ නමුත් ඒ කිසිම අවස්ථාවක ඔවුන්ට අවසන්
-
ජෝ රූට් ටෙස්ට් ලකුණු 13000 පසුකරයි
සිම්බාබ්වේට එරෙහිව නොටින්හැම්හිදී පැවැත්වෙන එකම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 13,000 සීමාව පසුකර යෑමට එංලන්තයේ ජෝ රූට් සමත් විය. ඒ අනුව එම කඩඉම වේගයෙන්ම පසුකළ පිතිකරුවා ලෙසත්, ඊට ළඟා වූ පළමු හා එකම එංගලන්ත පිතිකරුවා ලෙසත් රූට් වාර්තා අතරට ගියේය. සිව්දින තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේ
Gossips
-
2025 උසස් පෙළ විභාගය පැවැත්වෙන දින
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2025) විභාගය නොවැම්බර් 10 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා පැවැත්වීමට කටයුතු කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය ඒ බව සඳහන් කළාය. මේ අතර 2025 සාමාන්‍ය පෙළ විභාගය 2026 වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
-
ටෙක්සාස් හි ගංවතුර නිසා මරණ සංඛ්‍යාව තවත් ඉහළට
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් 20කට වැඩි පිරිසක් අතුරුදන්ව තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ මෙලෙස අතුරුදන්ව සිටින්නේ ගැහැණු ළමුන් 750ක් පමණ සිටි කඳවුරක සිටි ළමයි පිරිසක් බවය. ප්‍රාන්ත ආණ්ඩුකාර ලුතිනන් ඩෑන් පැට්රික් පවසා සිටියේ, අතුරුදන් වූවන් සෙවීමේ දැඩි සෝදිසි මෙහෙයුම් ආපදා අංශ මගින්
-
සංචාරක විනෝදාස්වාදය වෙනුවෙන් ‘පැටෙල් ට්‍රොලි’ ව්‍යාපෘතියක්
සංචාරකයින්ට විනෝදාස්වාදය සඳහා අනුරාධපුර හා මිහින්තලය අතර පීලී මත දුවන පැටෙල් ට්‍රොලි (Patel Trolley) හදුන්වා දීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෙම ව්‍යාපෘතිය ලබන මස සිටම ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කරයි. මේ සඳහා අනුරාධපුර මිහින්තලය අතර දුම්රිය මාර්ගය යොදාගැනීමට තීරණය කර
-
ජනපති ජර්මනියට ළඟාවෙයි
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11 ) පෙරවරුවේ ජර්මනියේ බර්ලින්හි බ්‍රැන්ඩන්බර්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වී තිබේ. ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ජර්මානු ජනාධිපති ෆ්රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර් (Frank-Walter Steinmeier) මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ බර්ලිනයේ බෙල්වීව් මන්දිරයේ (Bellevue Palace) දී පැවැත්වේ. ඉන් අනතුරුව
-
එංගලන්ත රූ රැජින Miss World 2025 තරගය අතරමැද දී ඉවත් වූ හේතුව
ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් හි පැවැත්වෙන 2025 ලෝක රූ රැජින තරගයෙන්, එක්සත් රාජධානිය නියෝජනය කළ එංගලන්ත රූ රැජින 24 හැවිරිදි මිල්ලා මාගී ඉවත් වී තිබේ. තරඟකරුවන්ට සලකන ආකාරය පිළිබඳ කනස්සල්ල පලකරමින් ඇය මෙම තරගයෙන් හදිසියේම ඉවත් වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. “The Sun” පුවත්පත සමඟ පැවති සම්මුක
-
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා බිරිඳව ඝාතනය කරයි
පවුල් ආරවුලක් හේතුවෙන් ඇතිවු බහින් බස් වීමක් දුරදිග ගොස් සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර තිබේ. ඊයේ (03) එම සිදුවීම වාර්තා වී තිබුණේ තංගල්ල පොලිස් වසමේ පොළොන්මාරුව උතුර ප්‍රදේශයෙනි. එලෙස මියගොස් ඇත්තේ, පොළොන්මාරුව උතුර ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි කාන්තාවකි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තංගල්ල පොලීසිය වැඩිදුර
-
ඇපල් දුරකථන මාදිලි කිහිපයකට වට්ස්ඇප් නැතිවෙයි
එළැඹෙන මැයි මස සිට Apple ජංගම දුරකථන මාදිලි කිහිපයක් සඳහා WhatsApp සමාජ මාධ්‍ය ජාල තවදුරටත් ක්‍රියා නොකරනු ඇති බව වාර්තා වෙයි. ඒ අනුව Apple මාදිලිවල පැරණි ජංගම දුරකථන වන iPhone 5s, iPhone 6 සහ iPhone 6 Plus ඇතුළු iPhone පරණ මාදිලි සඳහා තවදුරටත් WhatsApp සමාජ මාධ්‍ය ජාල ක්‍රියා නොකෙරේ. ඒ
-
ඇමෙරිකානු බෝයිස් ඇවනිව් සංගීත කණ්ඩායම ලංකාවට
ලෝකයේ තරුණ පිරිස් අතර අතිශය ජනාදරයට පත්, ඇමෙරිකානු බෝයිස් ඇවනිව් (boyce awenue) සංගීත කණ්ඩායමේ පිරිස ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ. ඔවුන් රාත්‍රි 10.00 ට මැලේසියාවේ, ක්වාලාලාම්පූර් නුවර සිට පැමිණ තිබුණි. ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රසංගය සංවිධානය කරන පිරිසක්ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි
-
කොල්ලකරුගේ පිහි පහරින් පේදුරුතුඩුවේ කතක් මරුට
යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ දී නිවසක් කොල්ල කෑමට පැමිණි තරුණයකු එල්ල කළ පිහි ප්‍රහාරයකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇති බව පේදුරුතුඩුව පොලිසිය සඳහන් කරයි. අදාළ නිවසේ කාන්තාවන් දෙදෙනකු පමණක් ජීවත්ව ඇති අතර ඉකුත් 20 දා සවස එක කාන්තාවක දේවස්ථානයට ගොස් සිටියදී අදාළ අසල්වැසි තරුණයා නිවසට ඇතුළුව තිබේ. මෙහිදී නිවසේ සිටි 69 හැවිරිදි
-
පෙම්වතා දික්කසාද කත ගෙල කපා ඝාතනය කරයි
අගලවත්තේ පදිංචි 33 හැවිරිදි තරුණියක් ඇයගේ පෙම්වතා විසින් යතුරුපැදියක නංවා කටු පොල් කැලයකට රැගෙන ගොස් ගෙල කපා ඝාතනය කර පලා ගොස් ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය සඳහන් කරයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අගලවත්ත මර්වින් සමරනායක මාවතේ පදිංචි සිය විවාහයෙන් දික්කසාද වූ 33 හැවිරිදි ඩී.ඩී. මධුශානි නැමති තරුණියකි. ඇය විවාහක කාන්තාවක් වන