පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්
පාකිස්තාන රජය රාජ්‍ය වියදම් පාලනය කිරීම සහ ඉන්ධන සංරක්ෂණය සඳහා දැඩි ක්‍රියාමාර්ග මාලාවක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත. අද (17) නිකුත් කළ කැබිනට් අංශයේ නිවේදනයකට අනුව, රාජ්‍ය වාහන සඳහා වෙන්කරන ඉන්ධන ප්‍රමාණය 50%කින් අඩුකර තිබේ. කෙසේ වෙතත් සන්නද්ධ හමුදා, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, අත්‍යවශ්‍ය සේවා සහ ෆෙඩරල් මණ්ඩල ආදායම් ආයතනයේContinue Reading











