ගුරු සංගම් යළිත් වැටුප් වැඩිකරන්නැයි ඉල්ලයි
පවතින ආර්ථික අර්බුදය හමුවේ ගුරුවරුන් ඇතුළු රාජ්ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබාදීමට කටයුතු කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසයි. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කිසිදු පියවර ගෙන නොමැති බව එම සංගමයේ ප්රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේය. ගුරු විදුහල්පති අයිතීන් දිනවන නියෝජිත සමුළුවට එක්වෙමින් ජෝසෆ් ස්ටාලින් මහතා මෙම අදහස්Continue Reading