ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාව සඳහා අද (02) දිනය තුළ දිනයක් ලැබෙනු ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ, එම සාකච්ඡාවෙන් අනතුරුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන බවය. “උසස් පෙළ ප්‍රශ්නContinue Reading

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා දායකත්වය ලබාදීමට තීරණය කළ ද ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව අවසන් තීරණයකට එළඹෙන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා පවසයි.  ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ අද පැවති එම සංගමයේ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹි බවය.Continue Reading

සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් අද (06) දින අසනීප නිවාඩු වාර්තා කරන බව සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහ සංගම් සහ කාර්යාල නිලධාරී සංගමය පවසයි. එම සංගමයේ සභාපති එන්.ඒ.එම්.අයි.බී.අබේසිංහ මහතා සඳහන් කළේ, සමෘද්ධි සේවක සංයුතිය සහ දීමනා ගැටලුවක් මුල් කරගනිමින් ඔවුන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවය.   සියContinue Reading

බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සංශෝධන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන තෙක් ගෙන එන අන්තර්වාර විසඳුම කුමක්දැයි ප්‍රකාශයට පත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට බලකර සිටී. ඊයේ (27) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසීය. වෘත්තිකයාගේ ඉවසීම හෑල්ලුවටContinue Reading

ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති අද (01) දිනයේ දී විරෝධතා සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වෙයි. ඔවුන් පවසන්නේ අසාධාරණ බදු අයකිරීම් ඇතුළු රජයේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව එම ක්‍රියාමාර්ග ගන්නා බවය. වෘත්තීය සමිති 40ක පමණ නියෝජිතයින් මෙම ක්‍රියාමාර්ග සඳහා එක්වී සිටින බව වෘත්තීය සමිති නායකයින් පවසයි. වරාය, තෙල්, විදුලි, ජල, බැංකු, දුම්රිය,Continue Reading

සෞඛ්‍ය සේවාවේ තිබෙන ගැටළු වන්නේ ආර්ථික අර්බුද, ඖෂධ හිඟය සහ  ප්‍රතිපත්තිමය වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය තුල පවතින ගැටුම බවත්, ජනාධිපවරයාගේ මැදිහත් වීම සහ රජයේ මැදිහත් වීම මේ සදහා අවශ්‍ය වන අතර, සෞඛ්‍ය අමාත්‍ය වරයා පවසන පරිදි ලියාපදිංචි නොකළ ඖෂධ ලංකාවට ගෙන්වීම  පිළිබදව ගැටළුවක් වුවහොත් එහි වගකීම අමාත්‍යවරයා භාරගන්නවා යැයි පැවසුවද සෞඛ්‍යContinue Reading

ආණ්ඩුවේ බදු ක්‍රමයට සහ මර්දනයට විරෝධය දක්වමින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක වෘත්තිකයන් විශාල සංඛ්‍යාවක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටියහ. වරාය, ඛනිජ තෙල්, විදුලිබල සහ බැංකු ඇතුළු ප්‍රධාන ආයතන රැසක සේවකයෝ විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව සිටියහ.  Continue Reading

වෘත්තිකයින් වෙත පනවා ඇති අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව හෙට එනම් (22) දින ජාතික විරෝධතා දිනයක් වශයෙන් වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව ඇතුලු වෘත්තීය සමිති නම් කොට ඇත. මේ පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් මහතාගෙන් අප කල විමසීමකදී ඒ මහතා සඳහන් කර සිටියේ වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව වශයෙන්Continue Reading

ජන පීඩක බදු ශං‌ශෝදන හා රටේ හෙට දිනය නමින් විද්වත් කතිකාවතක් වෘත්තීය වේදින්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ (20) වන දින කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීය. මෙම අවස්ථාව සඳහා වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති නායකයින්,දේශපාලඥයින් හා වෘත්තීකයින් විශාල ප්‍රමානයක් සහභාගී වී සිටින ලදී.මෙහිදි දේශිය ආදායම් බදු පනතට හා නව සංශෝදන හා ඒ සමඟContinue Reading

පවතින ආර්ථික අර්බුදය හමුවේ ගුරුවරුන් ඇතුළු රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් හෝ දීමනාවක් ලබාදීමට කටයුතු කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසයි. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කිසිදු පියවර ගෙන නොමැති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේය. ගුරු විදුහල්පති අයිතීන් දිනවන නියෝජිත සමුළුවට එක්වෙමින් ජෝසෆ් ස්ටාලින් මහතා මෙම අදහස්Continue Reading