ජාතික හරිත පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශණය කොළඹදි  එළිදකි 

තිරසාර සංවර්ධිත දේශයක් ගොඩනැගීම වෙනුවෙන් පාරිසරික වීඥානයෙන් සහ නව්‍යකරණ වු දර්ශනයකින් මෙහෙයවෙන ජාතික හරිත  පෙරමුණහි ප්‍රථම ජාතික සම්මේලනය හා ප්‍රතිපත්ති ප්‍රකාශණය එළිදැක්ම අද (14) දින  ශ්‍රි ලංකා පදනම් ආයතනයේදි පැවත්වන ලදි.

මෙහිදි  ජාතික හරිත  පෙරමු‍ණේ  නායක පැතුම් කර්නර් මහතා  විසින් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශණය හා නිල වෙබ් අ‍ඩවිය සමාජ ගත කීරීම සිදු කරන ලදි .

Leave a Reply

Your email address will not be published.