මල්වට්ටිය ලක්ෂ හයකට අලෙවි වේ

නාඋල – මී ගොල්ල ශ්‍රී ජිනරාජවිවෙක සෙනසුනේ අභිනවයෙන් ඉදිවන චෛත්‍යයයේ ඉතිරි වැඩ කොටස් නිමා කිරිම වෙනුවෙන් කුසුම් බදුන් වෙන්දේසියේ දී මල් වට්ටියක් රුපියල් හය ලක්ෂ හැට දහසකට අලවි වූ බව සංවිධායකයෝ කියා සිටිති.

දින තුනක් පැවැත්වෙන මෙම පිංකම් මාලාවට සමගාමීව සල්පිල් භාණ්ඩ වෙන්දේසිය,ආධුනික ගීත ප්‍රසංගය මෙන්ම නාට්‍ය සංදර්ශන මාලාවන් ද පිංකමට සමගාමීව විහාරස්ථානයේ දී පැවැත්වෙයි.

Leave a Reply

Your email address will not be published.