Facebook Twitter WhatsApp Telegram ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පවසයි. නමුත් ප්රධාන අපේක්ෂකයන් සමඟ ඉදිරියේදී සාකච්ඡා කරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී එම්. ඒ. සුමන්තිරන් මහතා වැඩිදුරටත් පැවසීය. Facebook Twitter WhatsApp Telegram 2024-07-26