අවසන් තීරණය ජනපති හමුවීමෙන් පසු – FUTA

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා දායකත්වය ලබාදීමට තීරණය කළ ද ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව අවසන් තීරණයකට එළඹෙන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා පවසයි. 

ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ අද පැවති එම සංගමයේ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹි බවය.

Leave a Reply

Your email address will not be published.