ගුරු විභාග අහිමි උපාධිධාරීන්ගේ සංගමය විරෝධතාවයක්

ගුරු විභාග අහිමි උපාධිධාරීන්ගේ සංගමය විරෝධතාවයක්

ගුරු විභාග අහිමි උපාධිධාරීන්ගේ සංගමය විසින් අද (28) දින කොළඹ ජනාධිපති ලේඛම් කාර්යාලය වෙත ඔවුන්ට ගුරු විභාග නොලැබීම සම්බන්ධයෙන් ලිපියක් බාරදෙන ලදි.

ලිපිය භාරදිමෙන් පසුව කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී විරෝධතාවයක් පවත්වා ඔවුන් පවසා සිටියේ ජනාධිපති ලේඛම් කාර්යාලය මගින් ජුලි මස 04 වන දින මොවුන්ගේ ගැටලුවට විසදුමක් ලබා දෙන බවට ප්‍රකාශ කර ඇති අතර, එදිනට විසදුමක් නොලැබුනහොත් නැවත පුළුල් විරෝධතා මාලාවක් සංවිධානය කරන බවයි.  

Leave a Reply

Your email address will not be published.