ජින්තුපිටියේ වෙඩි තැබීමට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට
ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු ඊයේ (22) වෙරළබඩ 95 වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අදාළ සැකකරු මෙම අපරාධයට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 24යි මිලිග්‍රෑම්Continue Reading











