ආචාර්යවරුන්ට ජනපතිගෙන් විසඳුමක්

තම බදු ගැටලුවට විසඳුම් ඉදිරි IMF සංශෝධනවලදී ලබාදීමට ජනාධිපතිවරයා එකඟවූ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි..

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (18) පස්වරුවේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක චාරුදත්ත ඉලංගසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published.