X press pearl පරිසර සංහාරයට අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක්

වෙනසකට තාරුණ්‍ය ( YOUTH FOR CHEnge) සංවිධානය විසින්  X press pearl පරිසර සංහාරයට විරෝධය දක්වමින් අද (18) අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටදි විරෝධතාවක් පවත්වා ඇත.

“ X- Press Pearl පරිසර සංහාරයට වසර 2යි, පාලකයින් ඩොලර් බිලියන 10 ක වන්දියක් කොල්ලකයි, විනාශයට වග කියනු යුක්තිය ඉටු කරනු” යනුවෙන් විරෝධතා පුවරු රැගෙන විරෝධතාවයේ යෙදි සිටිනු දක්නට ලැබුනු බව අප වාර්ථාකරු පැවසීය.

මේ සඳහා පරිසර සංවිධාන ක්‍රියාකාරීන් ද එක්ව සිටි බව වාර්ථා විය.

Leave a Reply

Your email address will not be published.