රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් සහ ඌව පළාත් සම්බන්ධීකාරක පාලිත රාජපක්ෂ මහතාට එරෙහි අසාධාරණ විනය පරීක්ෂණයට යොමු කිරීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම තීරණය ගෙන තිබේ.
වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට සාධාරණය ඉටු කිරීමට දින 07 ක කාලයක් ලබා දෙනු ලබන අතර එය ඉටු කිරීමට අපොහොසත් වන්නේ නම් එළඹෙන සැප්තැම්බර් මස 18 වැනි බදාදා දින උදෑසන 8.00 සිට දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණයව කර ඇත.
ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත දැක් වේ.
ර