පවෙල්ගේ බලයෙන් කොදෙව්වන්ට ජය
රොව්මන් පවෙල් පන්දු 28 ක් තුළ හයේ පහර 6 ක් සහ හතරේ පහර දෙකක් සමගින් නොදැවී ලබාගත් ලකුණු 61 ක දක්‍ෂතාවයට යට වූ බංග්ලාදේශයට දෙරට අතර පැවති දෙවැනි පන්දු වාර 20 – 20 ක්‍රිකට් තරගයෙන් ලකුණ් 35 ක පරාජයක් උරුම විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් සත්කාරක කොදෙව් කණ්ඩායම කඩුලුContinue Reading











