ජොස් බට්ලර් නායකත්වයට

එංගලන්ත එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකයා ලෙස ජොස් බට්ලර් පත්කර තිබේ.

එම කණ්ඩායම්වල නායකයා ලෙස කටයුතු කළ ඔයින් මෝර්ගන් පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නේය.

Leave a Reply

Your email address will not be published.