යුපුන් අබේකෝන් ලැබූ අලුත්ම ජය

ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ 8වන අදියරේ මීටර 100 ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සිව්වැන්නා ලෙස එම ඉසව්ව නිම කිරීමට සමත්විය. ඒ අනුව ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 තරග ඉසව්වට සුදුසුකම් ලබා ගත් පළමු දකුණු ආසියානු ක්‍රීඩකයා ලෙස යුපුන් වාර්තා අතරට එක්වුණි. ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ 8වන අදියර පැවැත්වුණේ ස්වීඩනයේ අගනුවර වන ස්ටොක් හෝම්හීදීය.

Leave a Reply

Your email address will not be published.