ජල සම්පාදන සේවකයින්ට රාජකාරී සඳහා වාර්තා කිරීමට නොහැකි තත්ත්වයක්

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ජල සම්පාදන සේවකයින්ට රාජකාරී සඳහා වාර්තා කිරීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බව වාර්තා වෙයි. ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි. ඒ අනුව ජල පිරිපහදු ක්‍රියාත්මක කරවීමට බාධා පැමිණ ඇති අතර ජල සැපයුම අඩාලවීමේ අවධානමක් ද මතුවී ඇතැයි එම සංගමය අනතුරු අඟවයි.

Leave a Reply

Your email address will not be published.