සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව නතර කෙරේ

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව නතර කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ පැනනැගී ඇති ගැටලු හේතුවෙනි.

මේ අතර දිවයින පුරා පිහිටි IOC ඉන්ධන පිරවුම්හල් 94ක් සඳහා ඊයේ දිනයේ ත්‍රීකුණාමලය IOC පර්යන්තයෙන් ඉන්ධන බවුසර් පිටත්කර හැර ඇති බව එම සමාගම පවසා ඇත.

Leave a Reply

Your email address will not be published.