ශ්‍රී ලංකා දුර පැනීමේ ශූරි සාරංගි සිල්වා අමෙරිකාවේ ඉයුජින්හිදී පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබේ. කෙසේ වෙතත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ කෙරෙහි අවධානය යොමු කරමින් ඇය ලෝක ශූරතාවලියට එක් වීමේ අවස්ථාව ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. කාන්තා දුර පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට (මීටර්Continue Reading

කොරෝනා රැල්ලකට හසු වී තිබෙන ශ්‍රී ලංකා පිලේ අවසන් සංචිතය නම් කිරීම පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල මත තීරණය වන්නේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි. අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය උදෙසා අවසන් ක්‍රීඩකයන් 13ක සංචිතයක් ලැයිස්තුගත කළද ඒ කවුද යන්න පවා ප්‍රසිද්ධ කිරීම කොරෝනාContinue Reading

යුපුන් අබේකෝන් වෙත වසරකට අමෙරිකානු 50,000 බැගින් වසර දෙකක් සඳහා අනුග්‍රාහක දායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනුව වසර දෙක සඳහා යුපුන් අබේකෝන් හට හිමිවන අනුග්‍රාහකත්වය අමෙරිකානු ඩොලර් 100,000 කි. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 36කට ආසන්නය. ශ්‍රී ලංකා ලංකා ක්‍රිකට් ආයතනය විසින්Continue Reading

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහ දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේට කොවිඩි 19 ආසාදනය වී තිබේ. ඒ අනුව සංචාරක ඔස්ට්‍රේලියා සමග හෙට (08) ආරම්භවන දෙවන සහ අවසන් ටෙස්ට් තරගයෙන් ඔවුන් දෙදෙනා ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේය. සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායමContinue Reading

විදේශීය ක්‍රීඩකයන් 5කටත් දැවැන්ත ඉල්ලුමක් ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසියේදී ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, තිසර පෙරේරා, ධනුෂ්ක ගුණතිලක හා වනිඳු හසරංග ඇමෙරිකා ඩොලර් 60,000 (රුපියල් කෝටි 2.5ක් පමණ) බැගින් අලෙවි වෙයි. මේ ක්‍රීඩකයන්ට අමතරව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී වෙන්දේසිContinue Reading

ශ්‍රී ලංකා තරග සංචාරයකට එක්වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට අද(06) පැමිණ තිබේ. මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතය.  තරග සංචාරය ආරම්භ වන්නේ තෙදින පෙරහුරු තරගයකින් පසුව ජූලි 16-20 සහ ජූලි 24-28 දක්වා ටෙස්ට් තරග දෙකකිනි. පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවැනිContinue Reading

රාජකීයයන් ‘ඒ’ කාණ්ඩයෙන් පෙරමුණ ගනිද්දී ඉසිපතනය ‘බී’ කාණ්ඩයෙන් පෙරට එයි ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් ලීග් ශුරතා රග්බි පාපන්දු තරඟාවලියේ මෙවර ප්‍රමුඛ පෙළ අංශයේ ශූරතාව දිනා ගැනීම උදෙසා සටන් වැද සිටින කණ්ඩායම් සංඛ්‍යාව 12 කි. අගනුවර සහ මහනුවරContinue Reading

ඕස්ට්‍රේලියාව සමගින් ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ වෙනස්කම් 3ක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවරගෙන තිබේ. ඒ අනුව මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ සහ ලක්ෂිත මානසිංහ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරContinue Reading

කොළඹ සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේ කෘත්‍රීම ධාවන පථයේ ඇලුමිනියම් සීමා පටියේ (Aluminum Track Curb) කොටස් කිහිපයක් සොරුන් ගලවාගෙන ගොස් ඇත. ස්විට්සර්ලන්තයෙන් ආනයනය කළ ලක්ෂ 50ක් පමණ වටිනා කෘත්‍රීම ධාවන පථයේ ඇලුමිනියම් සීමා පටි කොටස් මෙසේ සොරකම් කොට ඇත්තේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ ‘කුඩ්ඩන්‘ බවට සැකයක් පවතී. සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණය වටා ඇති තාප්පයContinue Reading

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම වන ක්‍රීඩක කෙටුම්පත් (Player draft) කිරීම අද සිදුවෙයි. දෙස් – විදෙස් ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතම ක්‍රීඩකයන් ඇතුළත්ව ක්‍රීඩකයන් 353 කට ආසන්න සංඛ්‍යාවක් ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රීඩක ලැයිස්තුවේ සිටිති. මෙවර සංවිධාන වන්නේ ලංකා ප්‍රිමියර් ලීග්Continue Reading