ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. අද (11) උදෑසන සිදුකළ රැපිඩ් ඇන්ටින් පරීක්ෂණයක දී ඔහුට වෛරසය ආසාදිත බවට හඳුනාගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන සහ අවසන් දිනය සඳහා පැතුම් වෙනුවට ඕෂධ ප්‍රනාන්දු කණ්ඩායමටContinue Reading

චන්දිමාල් නොදැවී 118යි: කමිඳුගෙන් මංගල අර්ධ ශතකයක් සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාලු ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පැවැත්වෙන දෙවැනි හෙවත් අවසන් ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව රැස් කළ ලකුණු 364ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 431 රැස් කර ගෙනContinue Reading

ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා – ඔස්ට්‍රෙලියා දෙවන ටෙස්ට් තරගයේ 03 වන දිනය අද (10) යි.ඊයේ තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 02 ක් දැවී ලකුණු 184 ක් ලබා සිටියා.ඔස්ට්‍රෙලියානු කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු 364 ක් රැස් කළා.ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් නොදැවීContinue Reading

පාකිස්තානයේ ලාහෝර් නුවරදී පසුගියදා නිමාවට පත් වූ තුන්වැනි ශ්‍රී ලංකා – පාකිස්තාන ජාත්‍යන්තර ස්වාට් කික් බොක්සිං ශූරතාවලියේදී රන් පදක්කම් 9ක් සහ රිදී පදක්කම් 4ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. දකුණු ආසියා ස්වාට් කික් බොක්සිං සම්මේලනය සහ පාකිස්තාන ස්වාට් සම්මේලනය එක්ව සංවිධාන කළ මේ ශූරතාවලියේදී කන්නසාමි ඩිලක්ෂනී, අබ්දුර්Continue Reading

මහීෂ-කමිඳු-ප්‍රභාත්ට ටෙස්ට් වරම් පළමු දිනයේම ප්‍රභාත්ට කඩුලු 3ක් සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ගාලු ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ ඊයේ ආරම්භ වූ දෙවැනි හෙවත් අවසන් ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දෙන ඔස්ට්‍රේලියාව කඩුලු 5කට ලකුණු 298ක් රැස් කරගෙන ප්‍රබල තත්ත්වයක පසු වෙයි. දිනය නිමා වෙද්දී ස්ටීව් ස්මිත්Continue Reading

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමට ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ. අද තරගයට එක්වන කණ්ඩායම් පහතින්. Sri Lanka:  1 Pathum Nissanka, 2 Dimuth Karunaratne (capt), 3 Kusal Mendis, 4 Angelo Mathews, 5 Dinesh Chandimal. 6 Kamindu Mendis, 7 Niroshan Dickwella (wk), 8 Ramesh Mendis, 9 Maheesh Theekshana, 10 Prabath Jayasuriya, 11 Kasun RajithaContinue Reading

ශ්‍රී ලංකා දුර පැනීමේ ශූරි සාරංගි සිල්වා අමෙරිකාවේ ඉයුජින්හිදී පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබේ. කෙසේ වෙතත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ කෙරෙහි අවධානය යොමු කරමින් ඇය ලෝක ශූරතාවලියට එක් වීමේ අවස්ථාව ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. කාන්තා දුර පැනීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට (මීටර්Continue Reading

කොරෝනා රැල්ලකට හසු වී තිබෙන ශ්‍රී ලංකා පිලේ අවසන් සංචිතය නම් කිරීම පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල මත තීරණය වන්නේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි. අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය උදෙසා අවසන් ක්‍රීඩකයන් 13ක සංචිතයක් ලැයිස්තුගත කළද ඒ කවුද යන්න පවා ප්‍රසිද්ධ කිරීම කොරෝනාContinue Reading

යුපුන් අබේකෝන් වෙත වසරකට අමෙරිකානු 50,000 බැගින් වසර දෙකක් සඳහා අනුග්‍රාහක දායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනුව වසර දෙක සඳහා යුපුන් අබේකෝන් හට හිමිවන අනුග්‍රාහකත්වය අමෙරිකානු ඩොලර් 100,000 කි. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 36කට ආසන්නය. ශ්‍රී ලංකා ලංකා ක්‍රිකට් ආයතනය විසින්Continue Reading

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහ දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේට කොවිඩි 19 ආසාදනය වී තිබේ. ඒ අනුව සංචාරක ඔස්ට්‍රේලියා සමග හෙට (08) ආරම්භවන දෙවන සහ අවසන් ටෙස්ට් තරගයෙන් ඔවුන් දෙදෙනා ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේය. සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායමContinue Reading