ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයිද?
එළඹෙන අගෝස්තු මස අග භාගයේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉතා විශ්වාසයෙන් සිටින බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරනවා. රටේ පවතින දේශපාලන සහ ආර්ථික අර්බුදය හමුවේ වුවද පසුගියදා සාර්ථක ඕස්ට්‍රේලියානු තරග සංචාරයක් පැවැත්වීම සහ පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සංචාරයක් සඳහා පැමිණ සිටීම එහි සුබවාදී පෙරනිමිති බව එමContinue Reading











