අගොස්තු 01 අරඹන්න සූදානම් කළ LPL තරගාවලිය දින නියමයක් නැතිව කල් දමයි
ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය වහා ම ක්‍රියාත්මක වන පරිදි කල් දමා තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයකින් දන්වා තිබේ. ඒ අනුව සතවත් සති 2 කින් පමණ 2022 අගෝස්තු 1 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා ඇත.රටෙහි වත්මන් ‘ආර්ථික තත්ත්වය’, තරඟාවලිය පැවැත්වීම සඳහාContinue Reading










