26 වසක් ඉපැරණි මළල ක්‍රීඩා වාර්තාවක් බිඳ දැමීමට ඊයේ (21) දිනයේ දී නෝවා ලයිල්ස් (Noah Lyles) සමත් වුණා.ඒ අමරිකාවේ ඔරිගන්හි පැවැත්වෙන ලෝක මළල ක්‍රීඩා ශූරතාවලියේ දී පිරිමි මීටර් 200 කෙටිදුර ධාවන තරග ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගනිමින්.ඔහු තරගය අවසන් කිරීමට ගත කළ කාලය තත්පර 19.31ක්.මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනුContinue Reading

ඇරඹුමයි 100යි එකම පිටියේ සංචාරක පාකිස්තාන ක්‍රිකට් පිල සමඟ අනිද්දා (24) ආරම්භවන දෙවැනි ටෙස්ට් තරගය ඇන්ජලෝ මැතිව්ස්ගේ සියවැනි ටෙස්ට් තරගය වන හෙයින් ඔහුගේ පවුලේ ඥාතීන් හා හිතවතුන් ඇතුළු ආරාධිතයන් සිය ගණනකට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආසන වෙන් කිරීමට පියවර ගෙන ඇත. ඇන්ජලෝ මැතිව්ස්ට වටිනා සිහිවටනයක් වන මේ සියවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයContinue Reading

පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදී දණහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ෂහීන් ෂා අෆ්රිඩිට ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගය අහිමිවී තිබේ. දෙරට අතර දෙවෙනි ටෙස්ට් තරගය ජූලි 24 වනදා සිට 28 වනදා දක්වා ගාල්ලේදී පැවැත්වීමට නියමිතය. කෙසේවෙතත් ෂහීන් අෆ්රිඩි සිය වෛද්‍ය කාර්යමණ්ඩලයේ අධීක්ෂණය යටතේ ටෙස්ට් කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේ රැඳීසිටින බවContinue Reading

ශ්‍රී ලංකා කාන්තා විස්සයි 20 කණ්ඩායම චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, හර්සිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, මල්ෂා ශෙහානී, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අමා කාංචනා, අචිනි කුලසූරිය, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධනී, සුගන්ධිකා කුමාරි, රශ්මි ද සිල්වා, ඕෂධී රණසිංහ, අනුෂ්කා සංජීවනී. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ කාන්තා විස්සයි20 තරගාවලිය සඳහා අත්දැකීම් බහුලContinue Reading

පාකිස්තාන පිල කඩුලු 7ක් අතැතිව ලකුණු 119ක් පසුපසින් සටන්කාමී පිතිහරඹයක නිරත වූ පාකිස්තාන පිලේ ආරම්භක පිතිකරු අබ්දුල්ලා ශෆීක් නොදැවී ලකුණු 112ක් රැස් කරමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණ බලාපොරොත්තුව ඈතට තල්ලු කිරීමට සමත් විය. ලකුණු 342ක දුෂ්කර ඉලක්කයක් හඹාContinue Reading

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන පාකිස්තාන කණ්ඩායම සිව්වන දිනය නිමාවන විට කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 222ක් රැස්කරගැනීමට සමත්විය. අගනා ඉනිමක් ගොඩනගමින් සුපිරි පිතිහරඹයක නියැලෙන Abdullah Shafique ලකුණු 112ක් ලබාගෙන නොදැවී පන්දුවට පහරදෙමින් සිටී. දිනය නිමාවනවිට ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේContinue Reading

සංචාරක පාකිස්තාන පිල හා ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකාව ලකුණු 333ක් ඉදිරියෙන් සිටියි. ඊයේ තරගය නතර කරද්දී ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 329ක් ලබා සිටියේය. කාසියේ වාසිය දිනාගත් හ්‍රී ලංකාව මුලින් පන්දුවට පහරදී ලකුණු 222ක් වාර්තා කළContinue Reading

මරදාන සාන්ත ජෝශප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර 88 වන සාන්තුවරයින්ගේ සටන අද කොළඹ පී.සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වුනා. මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් පීතර ක්‍රීඩකයින් සිය පළමු ඉනිම සඳහා කඩුලු 8ක් දැවී ලකුණු 251ක් ලබා ඉනිම අත්හිටුවීමට තීරණය කළා. පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේContinue Reading

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සිටින සුපිරි තම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන බෙන් ස්ටොක් සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියට සමු දීමට තීරණය කර තිබෙනවා.මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ හෙට ඩර්හැම් ක්‍රීඩාංගනයේ දී දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින තරගය බෙන් ස්ටොක් ගේ අවසන් ජාත්‍යන්තර එක්දින තරගය වනුContinue Reading

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක පාකිස්තථාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනයේ තරගය අයහපත් ආලෝක තත්වය හේතුවෙන් අත්හිටුවනු ලැබුවා.දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 329 ක් රැස් කර ගෙන සිටියා.ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් අන්තයක් රැකගෙන මේ වන විට පන්දුවට පහර දෙන දිනේෂ්Continue Reading