පළමු ටෙස්ට් තරගය දිනා දුන් ආරම්භක පිතිකරු අබ්දුල්ලා ෂෆීක් දෙවැනි පන්දුවෙන්ම දැවී යෑමෙන් අනපේක්ෂිත පීඩනයකට ගොදුරු වූ සංචාරක පාකිස්තාන පිල දිනය පුරා ඇද බැඳ තබා ගැනීමට ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් සමත්වීම හේතුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ඊයේ නිමාවට පත් වන විට පාකිස්තාන පළමු ඉනිමේContinue Reading

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. තරගයේ කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (24) දිනය නිමා වන විට කඩුලු 06ක් දැවී ලකුණු 315ක් ලබා සිටී. සිය සියවන ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස්Continue Reading

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ සමාරම්භක අවස්ථාවේ ශ්‍රී ලංකා ධජය රැගෙන යෑමේ අවස්ථාව බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික දිසානායකට හිමි වෙයි. මේ ක්‍රීඩා උලෙළට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඉන්දික දිසානායක පසුගිය ග්ලාස්ගෝව් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී බර ඉසිලීමෙන් රිදී පදක්කමක් දිනා කීර්තියක් අත් කර දුන් ක්‍රීඩකයෙකි. තායිලන්තයේදී පැවතිContinue Reading

සංචාරක පාකිස්තානයට එරෙහිව ඊයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වූ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමා වන විට සිය පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 315ක් රැස් කිරීමට සමත් විය. පිට පිට තුන්වැනි වරටත් අර්ධ ශතකයකට හිමිකම් කියමින් දිනේෂ් චන්දිමාල් ශ්‍රීContinue Reading

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය අද (24) නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 315ක් රැස් කරගෙන සිටියේය. තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි ඕෂද ප්‍රනාන්දු ලකුණුContinue Reading

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වනවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ඒ අනුව තමාගේ 100 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු රැසක් සමගින් පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් ට ඉතා අවාසනාවන්ත ලෙස සිය අර්ධ ශතකය අහිමිවී ගියේය. ඔහු දැවීයන විට පන්දු 106කට ලකුණු 42ක් ලබාContinue Reading

ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරඟය අද (24) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. එහි කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.‍මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු කැඳවා තිබේ. ඒ අනුව මෙය වෙල්ලාලගේ ගේ මංගල ටෙස්ට් තරඟය වෙයි.Continue Reading

මෙම මස 29, 30 සහ 31 යන දිනවල එංගලන්තයේ ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේ බර්මින්හෑම් හිදී ක්‍රියාත්මක කෙරෙන 22 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ රග්බි තරගාවලිය ට සහභාගි කරවන ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් සඳුදා (25) දිවයිනෙන් පිටත්ව යයි. පිරිමි කණ්ඩායම් 16 ක සහ කාන්තා කණ්ඩායම් 08 ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරෙනContinue Reading

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් සහභාගි වන සිය සියවන ටෙස්ට් තරගය අද ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පසුගිය තරගයෙන් පසු ප්‍රකාශ කළේ සිය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා සඳහා වටිනා සිහිවටනයක් මෙම තරගයේදී ලබාදීම සඳහා කණ්ඩායම කටයුතු කරන බවයි.Continue Reading

මීටර් 400 කඩුලු මතින් දිවීමේ කාන්තා ඉසව්වේ ලෝක වාර්තාව යළිත් අළුත් කිරීමට අමෙරිකාවේ සිඩ්නි මැක්ලගින් සමත්වේ.  අමෙරිකාවේ ඔරිගන් හීදි පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලි‍යේදී ඇය මෙම වාර්තාව පිහිටුවීමට සමත්විය.   සිඩ්නි මැක්ලගින් ඉසව්ව නිම කළේ තත්පර 50.68ක කාලයක් වාර්තා කරමින්ය. සිඩ්නි මැක්ලගින්  බිඳහෙළුවේ මීට මාස කිහිපයකට ඇය විසින්ම තබා තිබූ Continue Reading