මෙවර පිතිකරුවන්ට වාසිදායක වූවත්, ගාලු තණතීරුව ඕනෑම මොහොතක දඟ කැවීමට ඉඩ ඇතැයි අපේක්ෂාවෙන් පන්දු යැවූ බවත්, පාකිස්තාන නායක බාබර් අසාම් දවාලීමෙන් පසු වැසි අ‍ඳුරට පෙර තරගය ජය ගැනීමේ බලාපොරොත්තුව ඉහළ ගිය බවත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිලේ මෑත කාලයේ සාර්ථකම දඟ පන්දු යවන්නා වන ප්‍රභාත් ජයසූරිය කීවේය. වමතින් දඟ පන්දුContinue Reading

රැජන තෑගි දුන් වසර 52ක් පැරණි රථය පැදගෙන ප්‍රභූ ආරක්ෂාව නැතිවම චාල්ස් කුමරු ක්‍රීඩාංගණයට බ්‍රිතාන්‍ය එලිසෙබත් මහ රැජන වෙනුවට පැමිණි චාල්ස් කුමරුගේ ප්‍රධානත්වයෙන් පොදු මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ විචිත්‍රවත් සමාරම්භක උලෙළ එංගලන්තයේ බර්මින්හැම්හී ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේදී පෙරේදා පැවැත්විණි. ඔලිම්පික් ක්‍රීඩා උලෙළට පමණක් දෙවැනි වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ බ්‍රිතාන්‍ය යටත්විජිත ලෙසContinue Reading

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් ශූරතා තරගාවලියේ නවතම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයට නැවතත් පැමිණෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා.ඒ පාකිස්තාන කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමත් සමඟයි.මෙම ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුවේ පළමු වන ස්ථානයේ රැඳී සිටින්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.මේ දක්වා ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරග 7 කට එක්වී වී ඇතිContinue Reading

මොරටු විදුහල සහ පාණදුර ශ්‍රී සුමංගල විදුහල අතර පැවැත්වෙන රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය 70 වැනි වරට අද (29) සහ හෙට (30) දෙදින මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මීට සමගාමීව පැවැත්වෙන එක්දින තරගය අනිද්දා (31) එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය. 1934 වසරේදී ආරම්භ වූ මේ තරගය මේ වන විට 69Continue Reading

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ තරග ආරම්භ වන අද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ක්‍රීඩා 7කදී අද තරග බිමට පිවිසෙති. පිහිනුම්, ස්කොෂ්, රග්බි, ජිම්නාස්ටික්, බැඩ්මින්ටන්, බොක්සිං හා බාස්කට්බෝල් ක්‍රීඩා වෙනුවෙන් ලොව දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සටන් අරඹති. රග්බි තරග අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1. 30ට සිටContinue Reading

පාකිස්තානයට එරෙහි දෙවන ටෙස්ට් තරගය ලකුණු 246කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරගාවලිය 1ට 1ක් ලෙස සමව නිම විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරතවූ ප්‍රභාත් ජයසූරිය කඩුලු 5ක් දවාගැනීමට සමත්වීම විශේෂත්වයකි. තරගයේ පළමු ඉනිමේද කඩුලු 3ක් දවාගැනීමට සමත්වූ අතර සමස්ත තරගයේ ඔහු තමන් සතු කරගත් කඩුලුContinue Reading

මේ වන විට ගාල්ල ක්‍රීඩාංගණයට දැඩි වර්ෂාවක් පතිත වෙමින් තිබේ. වර්ෂාවේ ඝණත්වය බෙහෙවින්ම වැඩි නමුත් ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇති බැවින් ක්‍රීඩාංගණයට එයින් වන බලපෑම අඩු මට්ටමක පවතී.Continue Reading

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙසිට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි. තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේදී පැවැත්වෙයි. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණූ 378ක් ලබා ගත්තේය. ඊට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායමට පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 231කි. ඊයේ දිනයContinue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ උරහිසක ඇති වූ ආබාධයකට අදාළ සැත්කමකට වැය වන මුදලින් වැඩි කොටසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැරීමට සූදානම් වෙයි. කුසල් ජනිත්ගේ මේ සැත්කමට අදාළ වියදම් දැරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කළ බවට පළ වූ පුවතක් සම්බන්යෙන් පැහැදිලි කිරීමක් කරමින්Continue Reading

ශ්‍රී ලංකාවට එරෙහිව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය සියලුදෙනා දැවී ලකුණු 231ක් රැස්කර ගැනීමට සමත්විය. එහිදී පාකිස්තානය වෙනුවෙන් අගනා ඉනිමක් ගොඩනැගූ Agha Salman ලකුණු 62ක් රැස්කර ගැනීමට සමත්විය.Continue Reading