ආසියානු කුසලානයේ සත්කාරත්වය ගැන තීරණයක් ගන්න පැය 24 ක්
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී මේ මස 27 වැනිදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරත්වය භාරගැනීමට සූදානම් බවත් ඒ වෙනුවෙන් 2023 ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරත්වය ශ්‍රී ලංකාවට දීමට සූදානම් බවත් ආසියානු ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්දී ඇතැයි ඉතාම විශ්වාසදායක ආරංචි මාර්ගයකින් දැනගන්නට තිබේ. මෙවර ආසියානු කුසලාන තරගාවලියේContinue Reading











