2026 දී විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවට
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2026 වසරේදී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කරයි. එහි තරග කිහිපයක් ඉන්දියාවට ද දෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ අනාගත ක්‍රිකට් තරග කාලසටහන (Men’s Future Tour Program) මඟින් තහවුරු කොට තිබේ. මේ අනාගත ක්‍රිකට් තරග කාලසටහන 2027 දක්වා සැලසුම් කොටContinue Reading











