ආසියා ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා පිල අද ඩුබායි යයි
ආසියා කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල අද පස්වරුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි බලා පිටත් වෙයි. මෙවර සත්කාරකත්වය හිමි ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය හා මේ දිනවල පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගී වී සිටින එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, සිංගප්පූරුවContinue Reading











