ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති සුපිරි තරගය ජයගැනීමෙන් අනතුරුව මහීෂ් තීක්ෂණ සිය ට්විටර් ගිණුමේ තැබූ සටහනක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ. ඔහු එහි සඳහන් කර ඇත්තේ මෙවැන්නකි. “No need to have world class players, when you have 11 brothers” එහි අරුත වන්නේ “ඔබට සහෝදරයන් 11 දෙනෙකු සිටී නම්Continue Reading

සුපිරි හතර දෙනාගේ වටයට ශ්‍රී ලංකාව යනවාද? නැද්ද? යන්න අවසන් ඕවරයේ තීරණය වූ ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ බංග්ලාදේශයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 2ක තියුණු ජයක් හිමි වෙයි. වාසනාව හා දක්ෂතාව යන දෙකම දෙපැත්තට දෝලනය වූ මේ තරගයේ ප්‍රතිඵලය අනුව සුපිරි හතර දෙනාගේ වටයේ මුල්ම තරගයේදී ශ්‍රී ලංකාවContinue Reading

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගය අද (01) පැවැත්වෙයි.  තරගය ඩුබායිහිදී පැවැත්වීමට නියමිත අතර අද තරගය ජය ගන්නා කණ්ඩායම තරගාවලියේ ඊළඟ වටය සඳහා සුදුසුකම් ලබනු ඇත. අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රිඩකයෙකු බොහෝදුරට කැඳවනු ඇති බව කණ්ඩායමේ දඟ පන්දුContinue Reading

ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරට එක් වීමේ බලාපොරොත්තු රඳවා ගැනීමට අවස්ථාව දෙමින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඊයේ පළමුවෙන්ම ‘බී’ කාණ්ඩයෙන් සුපිරි හතර වටයේ ස්ථානයක් වෙන් කර ගත්තේය. බංග්ලාදේශය සමඟ සාජාහිදී පැවති තරගය කඩුලු 7කින් ජය ගනිමින් ඇෆ්ගනිස්තානය මේ අවස්ථාව උදා කර ගත් අතර, මේ හේතුවෙන් ශ්‍රී ලංකාව සහContinue Reading

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ඕනෑම ක්‍රීඩාවක් තෝරාගෙන ඒ වෙනුවෙන් අනුග්‍රහය දක්වන ලෙස මෙරට ඇති සියලු තානාපති කාර්යාල කාර්යාලවලින් මෙන්ම ප්‍රකට ව්‍යාපාරික ආයතනවලින් ද ඉල්ලීමක් කිරීමට ජාතික ක්‍රීඩා කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පවසයි. ඒ අනුව එසේ කැමැත්ත පළ කරන රටවල් හා ආයතන වෙත එම ක්‍රීඩාවන්ට පූර්ණContinue Reading

ආසියා ක්‍රිකට් කුසලානය සඳහා කණ්ඩායම සහ නිලධාරීන් රටින් පිටව ගිය පසු ක්‍රිකට් පාලක මණ්ඩලයේ තවත් නිලධාරීන් හත් දෙනකු දිනකට එක් අයකුට ඩොලර් 650 ක දීමනාවක් සහිතව විදේශ ගත වීමට කළ ඉල්ලීමට අනුමැතිය ලබා නොදුන් බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර් ජුන රණතුංග මහතා පවසයි. මේ දෛනික දීමනාවට අමතරව ඔවුන්ගේ ගුවන්Continue Reading

ඩුබායි හි පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවති තරගයේ ජය ඉන්දියාවට හිමි විය.ලකුණු 147 ක් ඉලක්කයක් හඹා ගිය ඉන්දීය පිළ පන්දුවාර 19.4කදී කඩුලු 05ක් දැවී ලකුණු 148ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය ජඩේජා 35යි.පන්දු යැවීමේදී නසීම් 33/3යි..Continue Reading

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී මීටර් 100 අවසන් තරගයේ ලෝකඩ පදක්කම දිනාගත් කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් යුද හමුදාවේ සාජන් මේජර් (බලලත් නිලධාරී II) ධුරයට උසස් කරයි. යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා දුන් උපදෙස් අනුව යුපුන්ට මේ උසස්වීම ලැබී ඇත. විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ මාණ්ඩලික සැරයන් ලෙසContinue Reading

ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් හඳුනා නොගැනීම සහ තවත් ප්‍රධාන ගැටළු කිහිපයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට වේදනාත්මක පරාජයක් හිමිවූ බව විස්සයි විස්ස නායක දසුන් ශානක පවසනවා.ආසියානු කුසලානය ආරම්භ කරමින් ඊයේ පැවති පළමු තරගයේ පරාජය පිලිබඳව අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළා.ආරම්භක පන්දු වාර කිහිපයේ දී කඩුලු 3 ක් බිඳ වැටීමද සියContinue Reading

ලෝක කුසලාන 20 – 20 ක්‍රිකට් තරගාවලියට පූර්වයෙන් ඊට ආසියානු කලාපයේ සූදානම පිළිබඳ බැලීමට පවත්වනු ලබන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (28) පැවැත්වෙනවා.ඒ පාකිස්ථානය හා ඉන්දියාව අතරයි.ඩුබායිහි දී අද රාත්‍රී 7.30ට මෙම තරගය ආරම්භ වීමට නියමිතයි.ඊයේ (27) රාත්‍රියේ දී මෙම තරගාවලියේ පළමු තරගය ආරම්භ වූ අතර එහිදී තරගContinue Reading