ඉන්දියාවට ජය

ඩුබායි හි පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවති තරගයේ ජය ඉන්දියාවට හිමි විය.ලකුණු 147 ක් ඉලක්කයක් හඹා ගිය ඉන්දීය පිළ පන්දුවාර 19.4කදී කඩුලු 05ක් දැවී ලකුණු 148ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය ජඩේජා 35යි.පන්දු යැවීමේදී නසීම් 33/3යි..

Leave a Reply

Your email address will not be published.