ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තීරණාත්මක තරගය අද (06) ඩුබායි හිදී පැවැත්වෙයි. තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදීමටය. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජයගැනීමට සමත් වුවහොත් තරගාවලියේ අවසන් මහ තරගයේ සිය ස්ථානයContinue Reading

සුපිරි හතර වටයෙන් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අපේක්ෂා ඇතිව ශ්‍රී ලංකාව අද පස්වරු 7.30ට ඩුබායි ජාත්‍යන්තර පිටියේදී ඉන්දියාවට එරෙහි සටනට පිවිසෙයි. මේ තරගයෙන් ශ්‍රී ලංකාව ජය වාර්තා කළහොත් 11වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අනිවාර්යයෙන් උදාවනු ඇත. එසේ වුවහොත් පාකිස්තානය හමුවේ සුපිරි හතර වටයේ පරාජය වීContinue Reading

පාකිස්තාන කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ අද (04) පැවැති දෙවන තරගය කඩුලු 5කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය. තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියානු කාණ්ඩායමට ලබාදී තිබුණි.  ඒ අනුව පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදීContinue Reading

ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තරගය තියුණු සටනකින් පසු බංග්ලාදේශ කණ්ඩායම පරාජය විය. බංග්ලාදේශ කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙක් වන මුෂ්ෆිකුර් රහීම් ඉන් දැඩි ලෙස කනගාටුවට පත්වී ඇති බව සඳහන් වෙයි. ඔහු අද ට්විටර් සටහනක් තබමින් කිසිවෙක් බලාපොරොත්තු නොවූ ආරංචියක් හෙළිදරව් කළේය. ඒ තමා20/20 ජාත්‍යන්තර පිටියට සමුදීමට තීරණය කළ බවContinue Reading

ලොව කාන්තා ටෙනිස් පිටියේ ඉදිරියෙන්ම සිටි ක්‍රීඩිකාවක් වන සෙරීනා විලියම්ස් ටෙනිස් පිටියට සමුදී ඇතැයි වාර්තා වෙයි. ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23ක් ජයගෙන ඇති ඇය 40 හැවිරිදි වියේ පසුවූවාය. ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේදී තෙවැනි වටයේ තරඟයකදී අයිජා ටොම්ජොනොවිච් නම් ක්‍රීඩිකාව ට ඇය පරාජය වීමත් සමග සෙරීනා එම තීරණය නිවේදනය කළාය.Continue Reading

සිංගප්පූරුවේදී ආරම්භ වු ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ පළමු වටයේ දෙවන තරගය අද (03) පැවැත්වුණේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරය. පළමු අර්ධය අවසානයේ ලකුණු 34 -2ක් ලෙස පෙරමුණ ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ දෙවන අර්ධය නිමාවට පත්වනවිට ලකුණු 58-3 ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.  තුන්වන අර්ධය අවසානයේ ලකුණු 79 – 10ක්Continue Reading

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ පළමු තරඟය සාජා ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි. එම තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එහිදී පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 175ක් රැස්කළේය. එහිදී ගුර්බාස් පන්දු 45කදී ලකුණු 84ක් ලබාගැනීමට සමත්Continue Reading

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරග ආරම්භ කරමින් පළමු තරගය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර අද (03) රාත්‍රීයේදී පැවැත්වෙයි. එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාවට ඇෆ්ගනිස්තාන කණ්ඩායමටම ලබාදීමටය. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයට ශ්‍රීContinue Reading

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි කණ්ඩායම් 4 තරඟ වටයේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරඟය අද (03) පැවැත්වෙනවා.ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟයි.ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7යි 30ට මෙම තරගය පැවැත්වීමට නියමිතයි.ඇෆ්ගනිස්ථානය සමඟ පසුගිය දා පැවති පළමු වටයේ තරඟයකින් ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා.මේ අතර හොංකොං කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 155Continue Reading

ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (02) පැවැති තරගයේ ජය හිමි කරගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනාගත් හොංකොං නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 193ක් රැස් කරගැනීමට සමත්විය.  ඒ අනුව ලකුණු 194ක ජයග්‍රාහීContinue Reading