T20I ශ්‍රේණිගත කිරීම් අනුව පැතුම් ඉදිරියට එයි
ජාත්‍යන්තර විස්සයි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්වී තිබේ. ICC ශ්‍රේණිගත කිරීම් අනුව 09 වන ස්ථානයේ සිට 08 වන ස්ථානය දක්වා ඔහු එලෙස ඉදිරියට පැමිණ ඇත. මේ අතර ජාත්‍යන්තර විස්සයි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව අංක 01 ස්ථානයේ රැඳී සිටින්නේ පාකිස්තානයේ මොහොමඩ්Continue Reading











