මේ ජයග්‍රහණය මුළු ලංකාවටමයි -භානුක රාජපක්ෂ
ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණු සහයෝගයට හදවතින් ම ස්තූති කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ පවසයි. ආසියනු කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණි අතර, එහිදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් භානුක රාජපක්ෂ පවසා සිටියේ, කණ්ඩායමේ සියලුදෙනා තරගාවලියේ දී දක්ෂතාContinue Reading











