ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී වනිඳු හසරංග පිතිකරුවන්ට හිසරදයක් වනු ඇතැයි ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි. ඉන්දියාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුත්තයියා මුරලිදරන් මේ බව සඳහන් කර තිබේ. මේ දිනවල ඉන්දියාවේ පැවත්වෙන ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියට මුත්තයියා මුරලිදරන් එක්වී සිටින අතරContinue Reading

ආසියානු කුසලානය දිනාගැනීම හරහා දසුන් ශානක ලංකාවටම ලබාදුන්නේ විශාල ආදර්ශයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආසියානු ක්‍රිකට්, දැල්පන්දු සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය ශූරතා දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇඟයීමේ උත්සවට ඊයේ (16) එක්වෙමිනි. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “නෙල්බෝල් කණ්ඩායම යළිත් ආසියානු ශූරතාව අපට ලබාදුන්නා. කාන්තාවන් වැඩේටContinue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 5 ක් හෙවත් රුපියල් කෝටි 18 ක් මහරගම අපේක්‍ෂා රෝහලට ප්‍රදානය කළේය. ඒ සඳහා වන චෙක්පත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදුන්නේය. Continue Reading

ශ්‍රී ලංකා කර පරිපාලනයට මඩ ගසන අයගේ උත්සාහය ශ්‍රී ලංකා ආයතනය සතුව ඇති ඩොලර් ටික ඩැහැ ගැනීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සභාපති ශම්මි ද සිල්වා මහතා සඳහන් කරයි. ආයතනය සතුව මේ වන විට ඩොලර් මිලියන 40ක සංචිතයක් ඇති බවද හෙතෙම සඳහන් කළේය. ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෑතකදී අන්තර්ජාතික ක්‍රිකට්Continue Reading

කණ්ඩායමේ සියලුදෙනා එකම මට්ටමක සිටීම හේතුවෙන් තමන්ට කණ්ඩායම පාලනය කිරීමට පහසු වී ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි. අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දසුන් මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක. “ටීම් එකේ එක නමක් කියලා කවුරුවත්Continue Reading

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන එම තනතුරෙන් ඉවත්වී තිබේ. ඒ ඔහුට නව තනතුරක් ලැබීම හේතුවෙනි. මුම්බායි ඉන්දියන්ස් හිමිකරුවන් විසින් මහේල ජයවර්ධන එම කණ්ඩායමේ “Global Head of Performance” ලෙස පත්කර තිබේ. ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් හිමිකරුවන් සතු කණ්ඩායම් තුනේම පුහුණු කටයුතු සහContinue Reading

ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණු සහයෝගයට හදවතින් ම ස්තූති කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ පවසයි. ආසියනු කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණි අතර, එහිදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් භානුක රාජපක්ෂ පවසා සිටියේ, කණ්ඩායමේ සියලුදෙනා තරගාවලියේ දී දක්ෂතාContinue Reading

සිංගප්පුරුවේ පැවති ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් තරගයේදී සිංගප්පූරු කණ්ඩායම පරාජය කරමින් ශුරතාව දිනු ශ්‍රී ලංකා කණ්ඩායම UL 315  ගුවන් යානයෙන් ඊයේ (12) රාත්‍රියේ දිවයිනට පැමිණියේය. එම කණ්ඩායම පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් එහිදි සංවිධාන කර තිබුණි. එම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකා, ගයන්ජලී අමරවංස පවසා සිටියේ, කණ්ඩායමේ සියලුදෙනාගේContinue Reading

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය කණ්ඩායම නම්කර තිබේ. එහි නායකත්වය රෝහිත් ශර්මාට පවරා ඇති අතර එම කණ්ඩායම සඳහා පළපුරුදු ක්‍රීඩකයින් වන විරාත් කෝලි, KL රාහුල්, රවිචන්ද්‍රන් අශ්වින්, ජස්ප්‍රිට් බුම්රා සහ දිනේෂ් කාර්තික් ද ඇතුළත් වෙයි. 15 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම පහතින්. Rohit Sharma (c)KL Rahul ViratContinue Reading