මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රණය කරන කණ්ඩායමට හිමිවන ත්‍යාග මුදල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියල විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ICCය ප්‍රකාශයට පත්කර ඇති ජයග්‍රාහී කණ්ඩායමට හිමිවන ත්‍යාග මුදල ඩොලර් මිලියන 1.6කි. ආසන්න වශයෙන් එය ශ්‍රී ලංකා මුදලින් මිලියන 576කට ආසන්න මුදලකි. මේ අතර අනුශූරතාවය හිමිකරගන්නා කණ්ඩායමට හිමිවන මුදල අමෙරිකානු ඩොලර් ලක්ෂContinue Reading

මාලදිවයිනේ පැවති දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණි. ඒ අවසන් තරගයේදී සත්කාරක මාලදිවයින පරාජය කරමිනි. පස්වන වරට පැවැති දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ අවසන් තරගය පැවැත්වුණේ මාලේ නුවරදීය. දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් එක්විය. එහිදී අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ ශ්‍රී ලංකාව සහ සත්කාරකContinue Reading

ඉන්දීය සුපිරි ක්‍රීඩකයෙකු ආබාධ තත්ත්වයක් හේතුවෙන් එළඹෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙලෙස ආබාධ තත්ත්වයකට පත්ව ඇත්තේ ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රාය. ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුට පසුගිය ආසියානු කුසලාන පන්දුවාර 20යි විස්ස ක්‍රිකට් තරගාවලියද අහිමිවිය. කෙසේ වෙතත් පසුව ඔහුටContinue Reading

ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන් අතර පියවරක් ඉහළට ඒමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව සිටි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඔස්ට්‍රේලියාවේ ඇඩම් සම්පා (ශ්‍රේණිගත ලකුණු 691) ස්ථාන 2කින් පහත බසිමින් 6 වැනි ස්ථානයට පත්ව ඇති අතර, ඒ සමඟ 6Continue Reading

අබුඩාබි ටී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 7 දෙනෙකු තෝරාගෙන තිබේ. අබුඩාබි ටී ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම ඊයේ සිදුකෙරුණි. එහිදී කණ්ඩායම් 4ක් වෙනුවෙන් මෙලෙස ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තෝරාගෙන ඇත. ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම් නායක දසුන් ශානක චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා ලෙස තෝරාContinue Reading

ප්‍රවීනයින්ගේ ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීම ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්ව තිබේ. ඔවුන් මේ වන විට පැවැති තරග 04ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 18ක් ලබාගෙන ඇත. එම ලකුණු සටහනේ දෙවන ස්ථානය ඔස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්ව තිබේ. ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ තෙවන ස්ථානයයි.Continue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් උප­දේ­ශක මහේල ජය­ව­ර්ධන හා වේග පන්දු උප­දේ­ශක ලසිත් මාලිංග සහාය පුහු­ණු­කරු නවීඩ් නවාස් ජයග්‍රහණයේ රහස ක්‍රිකට් සභාපති හෙළි කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දියුණුව වෙනුවෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයෝ 8ක් ඍජුවම සහයෝගය දැක්වීමට එක්ව සිටිති. මේ සහයෝගීතාව හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල වේගවත් දියුණුවක්Continue Reading

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති තරග තුනකින් සමන්විත 20යි 20 තරගාවලිය තරග දෙකට එකක් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබේ. ඒ ඊයේ (25) පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කරමිනි. ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණුContinue Reading

ජගත් ටෙනිස් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයකු ලෙස සැලකෙන රොජර් ෆෙඩරර් ඊයේ(24) සිය වෘත්තිමය ටෙනිස් දිවියට සමුදුන්නේය. ෆෙඩරර් සිය වෘත්තිමය ටෙනිස් දිවිය අවසන් කරන්නේ එංගලන්තයේදී පැවැත්වෙන ලේවර් කුසලානයේදී අනපේක්ෂිත ලෙස පරාජයට ලක්වීමත් සමගයි. අවසන් වරට ටෙනිස් පිටියෙන් නික්ම ගිය 41-හැවිරිදි ෆෙඩරර් හට මුළු ප්‍රේක්ෂකාගාරයේම අත්පොලොසන් නාදය මැදයි. ලේවර් කුසලානයේ යුගල මුලික වටයේදීContinue Reading

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ප්‍රතිවාදීන්ට මුහුණදීමට ශ්‍රී ලංකා කණ්ඩායම සතු විශාලතම ශක්තිය  කණ්ඩායමේ එකමුතුකම බව තුන් ඉරියව් ක්‍රිඩක චාමික කරුණාරත්න පවසයි. *ආසියානු කුසලානෙන් පස්සේ මොනවද වුණේ ? “ඇත්තටම සතුටුයි. මේ අවස්ථාවේ දිනපු එක තමා වටිනම දේ. මොකද රටක් විදියට දුකෙන් පීඩනයෙන් ඉන්න මොහොතක මේ වගේ සතුටක් ගෙනාපු එක තමයිContinue Reading