ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු පුහුණු තරගය අද (11) පැවැත් වේ. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි ආරම්භ වන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 09ට ආරම්භ වීමට නියමිතය. සිම්බාම්බේ කණ්ඩායම සමග එම තරගය පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන පුහුණු තරගය ලබන 13 වැනිදා  අයර්ලන්තය සමග පැවැත්Continue Reading

මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් වෙනුවෙන් උපහාර පිදීමේ උත්සවයක් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කර තිබුණි. එම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඇතුළු ඉතාලියේ රෝමයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් සහභාගී විය  මීට අමතරව යුපුන් අබේකෝන්ගේ ඉතාලි ජාතික පුහුණුකරුද එම අවස්ථාවට සහභාගී වීContinue Reading

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස පන්දු යවන්න්ගේ ශ්‍රේණිගත කිරීම්වල තවත් ස්ථානයක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව තිබේ. ඒ අනුව ඔහුට හිමිව ඇත්තේ 3 වන ස්ථානයයි ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 692කි. ඊට අමතරව ඔහු විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල දContinue Reading

ලෝකයේ ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර පැවති ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ දී එහි අනු ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (05) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ . ඔවුන් ඉන්දියාවේ මුම්බායි නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහContinue Reading

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් කණ්ඩායම අතර පැවැති තරගයෙන්  ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 11කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදුනි. ඒ අනුව, පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු ඕවර 20Continue Reading

රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 33කින් පරාජය කළ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම එහි ශූරතාව දිනා ගැනීමට සමත් විය.  අවසන් තරගය ඊයේ(01) රායිපූර් හිදී පැවැත්වුණි. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගත්Continue Reading

ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ කලහකාරී තත්ත්වයක් හේතුවෙන් ඇතිවූ තෙරපීමකින් පුද්ගලයන් 127 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මියගිය පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු පොලිස් නිලධාරින් බව සඳහන් වේ. Arema FC සහ Persebaya Surabaya යන කණ්ඩායම් දෙක අතර පැවති තරගයෙන් Arema කණ්ඩායම 3-2ක් ලෙස පරාජයට පත් වූ වත් සමග ක්‍රීඩාංගනයේ ගැටුම්කාරී තත්ත්වයක්Continue Reading

බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 14කින් පරාජය කරමින් රෝඩ් සේෆ්ටි ලෝක ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්විය. එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 172ක් රැස් කළේය. ඒ අනුව කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායමටContinue Reading

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීමට සති 02කට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. එහිදී ශ්‍රී ලංකාව සහභාගීවෙන පළමු තරගය නැමීබියාව සමග පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකකට ද එක්වෙනු ඇතිContinue Reading